• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

ආණ්ඩුව සම්මත කරන්න යන සූදු පනත තවත් දූෂණයකට පාර කැපීමක්! තියෙන්නේ දුර්වල නියාමනයක්! හදිසි නොවී වහාම වෙන රටවල්වලින් උපදෙස් ගන්න! අඩ්වොකාටා ආයතනය අනතුරු අඟවයි! I Sri Lanka Latest News

August 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අවුරුදු 20කට කැසිනෝ ලයිසන් දෙන ගැසට් එක ගහයි!
Share on WhatsAppShare on Facebook

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත වත්මන් ස්වරූපයෙන් සම්මත කිරීමෙන් සිදුවන්නේ තවත් දූෂණයට සහ අසාධාරණ ලාභ ඉපැයීම් සඳහා හේතු පෑදීමක් බවත් එම තත්ත්වය ජාතික ජන බලවේග ආණ්ඩුවේ දුෂණ විරෝධී අරමුණුවලට පටහැනි බවත් ඇඩ්වොකාටා ආයතනයේ පර්යේෂක සුදාරක ආරියරත්න චෝදනා කරයි.Sri Lanka Latest News

පනත කඩිමුඩියේ සම්මත කිරීම වෙනුවට රජය සිංගප්පූරුව, පිලිපීනය සහ මැකාටු වැනි පළපුරුදු රටවලින් උපදෙස් ලබාගත යුතු බවත් ඇඩ්වොකාටා ආයතනයේ පර්යේෂක සඳහන් කරයි.

සම්මත කිරීමට යන පනත් කෙටුම්පතේ ඇති අඩුපාඩු නිසා දුර්වල නියාමකයෙකු නිර්මාණය වීමේ ඉඩ ඇති බවත් පර්යේෂකයා පවසයි.

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ පවතින අඩුපාඩු නිසා ශ්‍රී ලංකාවට තරගකාරි කලාපීය ක්‍රීඩකයෙකු ලෙස ස්ථානගත වීමට නොහැකි වී ඇති බවත් කියයි.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නියාමනය සඳහා ගනු ලබන පළමු උත්සාහය වන බැවින් පසුකාලීනව බලවත් අයගේ බලපෑම් ඇති වී මුල් බැසගත් නීති සංශෝධනය කිරීමට වඩා දැන්ම එය නිවැරදිව සකස් කොට ලබා ගැනීම වඩාත් පහසු බව ඔහු පෙන්වා දෙයි.

ඇඩ්වොකාටා ආයතනය ආර්ථික පර්යේෂණ කටයුතු සිදුකරන ස්වාධීන ආයතනයකි.

SendShareShare
Previous Post

හොරුන්ට කිසිම තනතුරක් දෙන්නෙ නෑ කියපු ආණ්ඩුව මුදල් වංචාවකට වැරදිකාරයෙක් වෙච්ච කෙනෙකුට කැබිනට් ඇමැතිකමක් දීලා! වහාම ඇමැතිකමින් අයින්කරලා විමර්ශනයක් පටන්ගන්න! ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව පෙරටුගාමීන් සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරට උපදෙස් දෙන්න ගංජා සමග ඩයනා පෙරට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper