ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ පැවැති දේශපාලන සාකච්ඡාව සම්බන්ධයෙන් ඊට සහභාගී වූ වත්මන් මන්ත්‍රීවරු සහ හිටපු මැතිඇමැතිවරු අදහස් දැක්වද්දී මාධ්‍යවේදීන් විසින් කරනු ලැබූ විවිධ ප්‍රශ්න කිරීම් හේතුකොටගෙන මන්ත්‍රීවරු කෝපයට පත් වූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News










