මාලිමා ආණ්ඩුව සහ අගමැති හරිනි අමරසූරිය අතර ඇතැයි කියන මතගැටුම සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දැක්වීය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එවැනි කිසිදු ගැටුමක් නැති බවත්, ‘ෆුල් ෆිට්’ එකේ, ෆුල් ලව් එකේ අගමැතිවරිය සමග කටයුතු කරන බවත්ය.










