හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.Sri Lanka Latest News
ඒ, මීගොඩ ආටිගල මාර්ගයේදීයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.
තුවාල ලැබූ ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව මෙසේ මියගොස් ඇති බවයි මීගොඩ පොලිසිය සඳහන් කළේ.










