හෙට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත යෞවන සමාජ ජාතික මණ්ඩලයේ තනතුරුවලට දැනටමත් හොරරහසේ පුද්ගලයන් පත් කොටගෙන ඇති බවත්, ලේකම්වරයා ලෙස පත්කරගෙන ඇත්තේ යෞවන සමාජයක වැඩ නොකරපු මාස 4කට කලින් යෞවන සමාජයේ සාමාජිකත්වය ගත් තරුණයකු බවත් තරුණ පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය. Sri Lanka Latest News










