• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථිකය ගැන වචනයක් කිව්වේ නෑ! හීනෙන් බයවෙලා වගේ කතාවක් කළා! ජනාධිපතිතුමාට තමන් කව්ද කියලා අමතක වෙලා! කුමන්ත්‍රණය තියෙන්නේ ඇතුළේමයි! අනුර කියපු කුමන්ත්‍රණ කතාවට සජිත් ඒ මොහොතේම උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

August 7, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මෙන්න රටට සුබ සංඥාවක්! ගිය සතියෙ සජිත් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වගා සංග්‍රාමය පටන් ගන්න තීන්දු කළා! ඊයෙ අනුර ගම් මට්ටමින් ප්‍රජා ගොවිපොළවල් පටන් ගන්න තීන්දු කළා! ආණ්ඩුව පිස්සු කෙළිද්දි විපක්ෂය වැඩට බහී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ දීර්ඝ කතාවක් කරපු එක හරියට නරක හීනයක් දැකල කරපු කතාවක් ලෙස සලකන බවත් ඒ කතාවේ කුරිරු සිහින ගැන කියන බවත් දෙසැම්බර් හෝ ඊට ආසන්නයේ සිදුවන කුමන්ත්‍රණ ගැන කියන බවත් තීරුබදු ගැටලුව ගැන විපක්ෂයේ කුරිරු සිහිනය උදාකරන්න හදනවා යැයි කියන බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරක තීරුබදු ප්‍රශ්නය ආපු විගස රටක් ලෙස එකතු වන්න ඕනි කියා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ දේශපාලන වාද භේද කුමක් වුවත් එකට සිට ගෙන මෙයට මුහුණ දෙන බවට පැවසූ බවත් රජය බලයට පත්වූ පසු ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දුන්නත් රජය ඒවා ක්‍රියාත්මක නොකළ බවත් රට වෙනුවෙන් විපක්ෂය ඉන්නවා යැයි පුනපුනා කිව්වත් ජනාධිපතිවරයා නරක හීනයක් දැක ලොකු පීඩනයෙන් ආතතියෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ කතාවක් ලෙස කතාවක් කළ බවත් විධිමත් විචාරාත්මක පරිශීලනාත්මක ඉදිරිපත් කිරීමක් ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කළත් එය නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

ජනාධිපති කියනවා වගේ කුරිරු සිහින අපි ළග නැහැ

ප්‍රතිචාරාත්මක තීරුබදු 44% සිට 20% දක්වා අඩුවන කාලයේ තමා ඉදිරිපත් කළ ට්විටර් පණිවිඩයට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සදහා දැමූ තීරුබදු 20% දක්වා අඩු කිරීම සතුටට කරුණක් බවත් මේ නිසා ශ්‍රී ලංකාව වියට්නාමය හා බංග්ලාදේශය සමග සම තත්ත්වයට පසුවන විට ඉන්දියාවට 25%ක තීරුබදු ගන්නා විට අප රටේ අපනයනකරුවන්ට සැබෑ තල්ලුවක් ගැනීමට මෙය 15% දක්වා අඩු කිරීමට ඉලක්ක කර ගත යුතු බවත් ඒ වෙනුවෙන් වෙළෙද ආර්ථික විශේෂඥයන් සහ ආර්ථික කණ්ඩායමක් අප සතුවිය යුතු බව පැවසූ බවත් මෙහි කුරිරු සිහිනයක් ඇත්තේ කොතැනද කියා ප්‍රශ්න කරන බවත් අමාරු අවස්ථාවේ ජනතාවගේ හා රටේ අපේක්ෂා අමතක කර කුරිරු සිහින නිර්මාණය කරනවා යැයි පැවසීම වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔලුගෙඩි මාරුවෙන් බලය ගන්න අපිට අවශ්‍ය නැහැ

ජනාධිපතිවරයාගේ කතාවේ දෙසැම්බරයේ වෙනසක්, ඊට පසු වෙනසක් ගැන කිව්වත් එවැනි වෙනසක් සිදුවිය යුත්තේ ජනතා ඡන්දයෙන් පමණක් බවත් ඔලුගෙඩි මාරුවීමෙන් එය සිදු නොවිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා සදාකාලික බලයක් ගැන සිතා සිටියත් ජන මතයට හිස නොනැමූ නිසා ජනතාව පාරට බැස බවත් 2022 පවා සිදු වූයේ ස්වාභාවික අරගලයක් බවත් මේ විවාදයේදී අපේක්ෂා කළේ එවැනි දෙයක් නොව විශ්ලේෂණාත්මක ආර්ථික ඉදිරිපත් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ඇති එකම කුමන්ත්‍රණය රජය කියපු දේවල් නොකර සිටීමයි

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා එය ඉටු නොකරන කුමන්ත්‍රණය අද තුනෙන් දෙකක බලයෙන් ක්‍රියාත්මක බවත් ජනතාව රවටා අන්දවා මංමුලා කරන ජනතාවට ටොම් පච කියන කුමන්ත්‍රණය නම් ඇති බවත් විපක්ෂය කටයුතු කරන්නේ පොදු ජන මතය අනුව මිස ඔලුගෙඩි මාරුවීම්වලින් නොවන බවත් එම නිසා ජනතාවට කළ බොරුව නිවැරදි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ආර්ථික වර්ධනය ජනාධිපතිවරයාට අමතක වෙලා

අප රටට වේගවත් අපනයන වර්ධනයක් ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුවත් ජනාධිපතිවරයාට එය අමතක වී ඇති බවත් අද දුප්පත්කම බරපතල ගැටලුවක් වී ඇති බව ජනාධිපති දන්නවාද කියා ගැටලුවක් ඇති බවත් රටේ දුප්පත්කම රටම වෙලාගෙන ඇති බවට දත්ත කේන්ද්‍රීය පර්යේෂණ මගින් පෙන්වා දී ඇති බවත් ග්‍රාමීය නාගරික මෙන්ම පළාත් 9ම 45%ක් දුප්පත් බවත් මේ දුප්පත්කම තුරන් කරන්නට රජයට වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයාට තමන් කවුද කියල අමතක වෙලා

අස්වැසුම විසදුමක් නොවේ යැයි රජය කිව්වත් රජයට නව වැඩපිළිවෙළක් ගැන උත්තරයක් නොමැති බවත් අප රටට සෘජු විදේශ ආයෝජන ගෙන එන්නට ඇති වැඩපිළිවෙළවත් නොමැති බවත් ජනාධිපතිවරයාට එතුමා ජනාධිපති බව අමතක වී විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම කතා කරන බවත් විරැකියාව වැඩි වී කර්මාන්තශාලා වැසී ගියත් තරුණයන්ට දෙන්න උත්තර නොමැති බවත් මේ යන විදිහට 2028 විදේශ ණය ගෙවීම සිහිනයක් බවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන කියන ආකාරයට ආර්ථික වර්ධන වේගය 5%ක් විය යුතු වුවත් මේ වසරේ එවැනි ඉලක්කයක් ඇත් ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් වාර්තා වන ආකාරයට එය 3.5%ක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පොදු ජනතාව අතරට ගොස් සත්‍ය සොයා බලන්න

පොදු ජනතාවගේ හද ගැස්ම හදුනා ගෙන පොදු ජනතාව අතරට ගොස් සොයා බලන ලෙසත් පාර්ලිමේන්තුවේ පම්පෝරි නොගහ මානුෂීය වී සදලුතලවලට නොසිට ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කර ගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් කිසිදු දේශපාලන කුමන්ත්‍රණයකට ප්‍රගතිශීලී විපක්ෂය එක් නොවන බවත් 61 වතාවක් අගමැතිකම ගන්න කියා කියූ බවත් ඒ කිසිදු අවස්ථාවක දේශපාලන කුමන්ත්‍රණ සිදු නොකළ බවත් බලය ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

කෝ අගෝස්තු ජනාධිපති..? එයා පාර්ලිමේන්තුවෙත් නෑ! කෝ දෙසැම්බර් ජනාධිපති! අනුර කබීර්ගෙන් නෝන්ඩියට අහයි! ට්‍රම්ප්ගේ බද්ද 44%ට නගියි කිව්වා! කෝ වුණාද..? හර්ෂගෙන් හිනාවෙවී අහයි! ආචාර්යතුමා මේ විදිහට රටට බොරු කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

බිලියන 3.6ක ඇපකරයක් රාජ්‍ය බැංකුවක තියන්නත්… ඇපකරයට පොලිය ගෙවන්නත් ජෝන් කීල්ස් සමාගම එකඟ වෙයි! බදු වංගුවක් ගහලා ගෙනාවා කියපු BYD වාහන 991ක් නිදහස් කරන්න රේගුවත් එකඟ වෙයි! හැබැයි පරීක්ෂණය දිගටම යනවා! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.