• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා කට කැඩෙනකම් කියනවා හමුදාවේ ආයුධ පාතාලයට ගිහින්.. ඒ ගැන හොයනවා කියලා! ඒ අස්සේ සැරයන්වරයෙක් පොලිස් අවි ගබඩාවෙන් රිවෝල්වරයකුයි පතුරම් 10කුයි උස්සලා ‘මාවතගම අමිල’ට ලක්ෂයකට විකුණලා! I Sri Lanka Latest News

August 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොම්පඤ්ඤවීදිය පොලිසියේ අවි ගබඩාවෙන් රිවොල්වරයක් සහ පතොරම් 10ක් සොරාගෙන රුපියල් 100,000කට මාවතගම අමිල නැමැති පුද්ගලයෙකුට අලෙවි කළ බව කියන පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News

කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ සේවයේ නිරත මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (05) රාත්‍රීයේදීයි.

රිවෝල්වරයට යොදන පතොරම් 10ක් සහ පිස්තෝලවලට යොදන මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 10ක් ද ගිනි අවිය සමඟ මෙම නිලධාරියා විසින් සොරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

අවි ගබඩාව භාර පොලිස් නිලධාරියා ගවඩාවේ ඇති ගිනි අවි සහ පතොරම් ගැන කළ සංගණනයකදී අවිය සහ පතොරම් 10ක් අතුරුදන්ව ඇතැයි පෙනී ගිය බැවින් ඒ ගැන ඊයේ ඔහු සිය උසස් නිලධාරීන් දැනුවත්කර තිබෙනවා.

ඒ අනුව පොලිසියේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ පසුගිය 21 වෙනිදා රාත්‍රී කාලයේදී මෙම සැකකාර සැරයන්වරයා අවි ගබඩාවට පැමිණ තොප්පියක් තුළ සඟවාගෙන අවිය රැගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ගිනි අවිය සොරගත් බව පිළිගෙන තිබෙනවා.

එම අවිය මාවතගම අමිල නැමැති පුද්ගලයාට ලබාදුන් බවද ඔහු පවසා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

පසුව ඔහු රැදී සිටි පොලිස් බැරැක්කය පරීක්ෂා කිරීමේදී ඔහුට අයත් ඇඳුම් දමන යකඩ කබට්ටුවේ සඟවා තිබී අත් බෝම්බයක් සහ අත්විලංගුවක්ද හමුවී තිබෙනවා.

මෙම සැකකරුගේ තොරතුරු මත මාවතගම අමිල නැමැත්තා සොයා විමර්ශන ආරම්භකර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

SendShareShare
Previous Post

උමා ඔයේ හිල නාමල් පාර්ලිමේන්තුවට අරන් ඇවිත්! කෝ හිල? VIDEO I Sri Lanka Latest News

Next Post

උපාධිය විකිණීම! ආචාර්ය හිඟය! නේවාසිකාගාර ප්‍රශ්න! කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමය එළියට බහී! කොලේජ් හවුස් එක වටකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper