සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 02 දින අතර ඉන්දියාව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
එම තොරතුරු මත සියලු ඉන්දීය ගුවන්තොටුපොළ තුළ ආරක්ෂාව උපරිම ලෙස තර කරන ලෙසට එරට සිවිල් ගුවන් සේවා කාර්යාංශය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
සමාජ විරෝධි කණ්ඩායම් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මත මෙම තර්ජනය එල්ලවිය හැකි බවද ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.










