• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිලලා එක්ක තිබ්බ සාකච්ඡාවේදී විපක්ෂනායක සජිත්ගෙන් ලොකු හෙළිදරව්වක්! වැරදි තොරතුරු අරගෙන ආණ්ඩුව විදුලි බලාගාරයකට කැබිනට් අනුමැතිය අරගෙන! අන්ත දූෂිත වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 5, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ගම්මන්පිලලා එක්ක තිබ්බ සාකච්ඡාවේදී විපක්ෂනායක සජිත්ගෙන් ලොකු හෙළිදරව්වක්! වැරදි තොරතුරු අරගෙන ආණ්ඩුව විදුලි බලාගාරයකට කැබිනට් අනුමැතිය අරගෙන! අන්ත දූෂිත වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැරදි දත්ත මත පදනම් වූ කැබිනට් පත්‍රිකාවක් හරහා සහස්දනවි ද්‍රවිකෘත විදුලි බලාගාරයට කැබිනට් අනුමැතිය අරන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි

කෙරවලපිටිය සහස්දනවි නමින් ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයක් ක්‍රියාත්මක කිරිම සදහා රජය කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බවත් මේ කැබිනට් පත්‍රිකාවේ සදහන්ව ඇති ප්‍රධාන දත්තවල අසත්‍යභාවයක් ඇති බවත් මේ කැබිනට් පත්‍රිකාවට අනුව විදුලි ඒකකයක මිල රුපියල් 20.15ක් බවත් එවැනි ගණනය කිරිමකට පදනම් වි ඇත්තේ ඩීසල් ලීටරයක මිල රු. 110ක් සහ රුපියලේ විනිමය අනුපාතය 195ක් ලෙස බවත් මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අවස්ථාවේ ඩීසල් ලීටරයක මිල රු. 286ක් බවත් ඩොලරයක මිල රු. 300ක් බවත් වැරදි දත්ත මත පදනම්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සහස්දනවි විදුලි බලාගාරයට අනුමැතිය ගෙන රටටත් පාරිභෝගික ජනතාවටත් මරු පහරක් එල්ල කරමින් යන බවත් මෙය අන්ත දූෂිත ක්‍රියාදාමයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සහස්දනවි විදුලි බලාගාර වංචාව සම්බන්ධයෙන් අනාවරණයක් සිදු කරමිනි.

මේ වරද මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇති බවත් අවස්ථා 03ක් අනුව එය රු. 35.81ක්, රු. 43.25ක් සහ යථාර්ථවාදීව රු. 72.11ක් විය හැකි බව සත්‍යවාදී බවත් මෙහි ඇති බරපතල කරුණ වන්නේ මෙහි කැබිනට් පත්‍රිකාවේ සඳහන් මිල ඒකක සහ දත්ත අතර වැරදිභාවය පෙන්වා දුන්නත් මෙය ක්‍රියාත්මක කිරීමට 2025 මාර්තු අග ගිවිසුමක් පවා අත්සන් කර ඇති බවත් වැරදි දත්ත ඉදිරිපත් වන විට කැබිනට් එකේ සෙසු ඇමතිවරු මෙය නොදැන සිටියාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා පැහැදිලිව මේ කැබිනට් පත්‍රිකාවට පදනම් වී ඇත්තේ අසත්‍ය තොරතුරු හා දත්ත බවත් මේ වරද මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දී ඇති මොහොතක එය ගණන් නොගෙන තමන්ට රිසි සේ මේ ව්‍යාපෘතිය රටට බරපතල පාඩුවක් කර ඇති බවත් පාරිභෝගික ජනතාවට බරපතල පාඩුවක් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ විපක්ෂයේ සෙසු පාර්ශ්ව සමග සාකච්ඡා කර මේ වරද තුළින් රටට වෙන පාඩුව වළක්වා ගැනීමට ගත හැකි ගත යුතු සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම විදුලි බල මණ්ඩලයේ සහ එල්.ඩී.එල්. එකේ සභාපති එක් අයකු වීම නිසා ලබැදියාවන් අතර ගැටීමක් ඇති බවත් ඒ ලබැදියාවන් අතර ගැටලුව තිබියදී මෙවැනි ක්‍රියාදාමයක් සිදුවීම හිතාමතාම සිදුවන වරදක් බවත් එබැවින් දැන්වත් මේ ගැන සොයා බලා සහස්දනවි විදුලි බලාගාර ව්‍යාපෘතිය වෙනුවට පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් උදය ගම්මන්පිල, ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරත්න හිමි ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රාශියක් එක්විය.

SendShareShare
Previous Post

කතරගම නිලමෙයි හිටපු පොලිස්පති කෙනකුටයි වැඩ වරදින්නද යන්නේ? නිලමේ ගැන අනුරත් පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත්ගේ ඉංග්‍රීසිවලට හිනාවුණු උන්ට හිනාවෙන සේපාලයි චරිතුයි..! බලන්න ‘පච හන්ටර්ස්’! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

Load More
උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් ගේ (Volker Türk) ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ කිරීම සඳහා එක්සත්...

Read more
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper