• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අවසන්! ජවිපෙ ඒකාධිපති ආඥාවක් නිකුත් කරලා! I Sri Lanka Latest News

July 31, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අප රටේ විනිවිදභාවයෙන් සහ අපක්ෂපාතී තරුණ සේවා සභාව, යෞවන සමාජ ක්ෂේත්‍රය සහ යෞවන සමාජ සම්මේලනය තදබල දේශපාලනීකරණයට ලක් කර ඇති බවත් යෞවන සමාජ සම්මේලනය සහ තරුණ සේවා සභාව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථිර ශාඛාවක් බවට පත් කිරීමට සූදානම් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ Citizen Voice (පුරවැසි හඩ) වැඩසටහන යටතේ යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් සමගි විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකදීය.

ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් මේ ක්‍රමවේදය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව පහළම තලයේ සිට ජාතික මට්ටම දක්වා පැමිණි අප රටේ තාරුණ්‍යයට මෙතෙක් කල් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූයේ ජාති, ආගම්, කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව බවත් තරුණ තරුණියන්ට තම දක්ෂතාව, කුසලතාව, සේවාව, කාර්යක්ෂමභාවය ආදී ගුණාංග තුළින් පහළ සිට ඉහළ දක්වා ඒමට හැකියාව තිබුණත් අද ඒ ගමනට දේශපාලනය හරස් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිදහස් තරුණයා ජවිපේ ගෝලයන් බවට පත් කරන නින්දිත දේශපාලන ප්‍රවාහය ප්‍රතික්ෂේප කරනවා

තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය හෝ නිදහස් තාරුණ්‍යය යනු ජනතා විමුක්ති පෙරමුණේ සුවච කීකරු ගෝලයන් බවට දේශපාලන බලය යොදා පත් කර ගැනීමේ නින්දිත දේශපාලන ප්‍රවාහය ප්‍රතික්ෂේප කරන බවත් ඒ වෙනුවෙන් ආදි යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් ඒකරාශී කර ගෙන නැවත වරක් යෞවන සමාජ සම්මේලනය සහ තරුණ සේවා සභා ඇතුළු තාරු්‍යයේ නිදහස උදා කරන ප්‍රජාතන්ත්‍රවාදී සටනක් කරා යොමුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපක්ෂපාතී ආයතන අද දේශපාලනීකරණය වෙලා

අපක්ෂපාතී මේ ආයතන අද වන විට කඩාකප්පල් කර ඇති බවත් හැකියාව කුසලතාව මත යෞවන සමාජ ක්ෂේත්‍රයේ පහළ සිට ඉහළට යාමට ඇති අවස්ථාව මගහැරී ඇති බවත් මේ තනතුරු දේශපාලනඥයන් නම් කරන ගෝලයන්ගේ ලැයිස්තු මත පදනම්ව නම් කිරීම සිදුවන බවත් මෙහි දි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අහෝසි කර ඇති බවත් මන්ත්‍රී සහ ඇමති ලැයිස්තුවලට තනතුරු පත් කිරීමේ පහත් තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දුර්දාන්ත පාලනයට තිත තබමු

අද වන විට ගමේ සිවිල් ආරක්ෂක කමිටුව පවා දේශපාලනීකරණය වී ඇති බවත් ඉදිරියේ දී මරණාධාර සමිති, ග්‍රාම සංවර්ධන සමිති හා කාන්තා සමිති පවා මේ දේශපාලනයට ලක්විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලි ආඥාවක් මගින් සෑම සංවිධානයකම කෙසේ හෝ බලය ඇල්ලීමට නියෝග කර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මෙය සිදු කළ නොහැකි බවත් අද රටේ ඇත්තේ එක්තරා න්‍යායික ආධිපත්‍යයකට රටේ සෑම ව්‍යුහයක්ම යටපත් කර ගැනීමේ දුර්දාන්ත ක්‍රියාවලියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඉන්ධන මිල වැඩි වුණෙත් නෑ..! අඩු වුණෙත් නෑ..! ඒක එහෙමමයි! I Sri Lanka Latest News

Next Post

හයිවේ එකේ යද්ද වාහනේ ඉස්සරහා යන අය විතරක් නෙමෙයි පිටිපස්සේ ඉන්න අයත් අද ඉඳන් සීට් බෙල්ට් එක අනිවාර්යයෙන් දාන්න ඕන! I Sri Lanka Latest News

MORE NEWS

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේට සතියක් හිරේ ඉන්නකොට කෙඳිරි ගෑවෙන්න පටන් අරන්... සැලසුම හෙළිවෙනකොට සලේ කියනවා රාබුත් එක්ක බත් දෙන්නේ කියලා...- වසන්ත මුදලිගේ...

Read more
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.