• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදු වංගු ගහලා ගෙනාවා කියපු BYD කාර් නිදහස් කිරීම නැවැත්තුවා! අපි ලියකියවිලි ඉදිරිපත් කරනවා! ජෝන් කීල්ස් සමාගමෙන් පැහැදිලි කිරීමක්! I Sri Lanka Latest News

July 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
බදු වංගු ගහලා ගෙනාවා කියපු BYD කාර් නිදහස් කිරීම නැවැත්තුවා! අපි ලියකියවිලි ඉදිරිපත් කරනවා! ජෝන් කීල්ස් සමාගමෙන් පැහැදිලි කිරීමක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන BYD මෝටර් රථවල මෝටර් බලය අඩුකර පෙන්වා බදු අඩු කර ගැනීමක් සිදුවන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එහි මෙරට නිල නියෝජිත වන ජෝන් කීල්ස් හෝල්ඩිං සමාගම ප‍්‍රතිචාර දක්වයි.Sri Lanka Latest News

එම සමාගම විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

John Keells CG Auto (පුද්) සමාගමේ නිවේදනයක්

ඇතැම් BYD වාහන මාදිලි පිළිබඳ මෑතකාලයේ පළ වන පුවත් සම්බන්ධයෙන් BYD රථ වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto හි අවධානය යොමුව ඇත. මීට අදාල වාහන පිළිබඳ මතුව ඇති කාරණා කිහිපයක් නිරාකරණය කිරීම සඳහා අපි දැනටමත් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර මෙම ක්‍රියාවලියට සහාය වීම සඳහා අවශ්‍ය සියලු ලියකියවිලි ලබා දීමට කටයුතු කරමින් පවතී.

රටේ ප්‍රධාන මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය වල පළ වන ප්‍රකාශ වලට පරස්පරව, චීනයේ BYD වෙතින් ආනයනය කරන ලද අදාළ වාහන 100 kW මාදිලි බව මහජනතාවට සහතික කිරීමට අපි කැමැත්තෙමු. මෙම වාහන සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළඳපොළවල අලෙවි වන වාහන මාදිලි වේ.

මෙම වාහන වල motor power චීනයේ BYD හි පරීක්ෂණ වාර්තා මගින් තහවුරු කර ඇති අතර ස්වාධීන පරීක්ෂණ ආයතනයක් විසින් එය වැඩිදුරටත් සහතික කර ඇත. මෙරට වගකිව යුතු සමාගමක් ලෙස John Keells CG Auto, ආනයනය කරනු ලබන සියලුම වාහන දේශීය නීති රෙගුලාසි වලට සම්පූර්ණයෙන්ම අනුකූල බවට සහතික කරමු.

අප සැමවිටම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට කැපවී සිටින අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පැහැදිලි කිරීම් ලබා දීමට අදාල බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන්නෙමු. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පාරිභෝගිකයින් වෙත දැනුම් දීමට John Keells CG Auto අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.

A JOHN KEELLS GROUP COMPANY

SendShareShare
Previous Post

අද ගිනි ගහන්න පායනවා! ඉස්සරහට පැලෙන්න වහිනවා!  I Sri Lanka Latest News

Next Post

පොලිස් කොමිසමට එරෙහිව උසාවි ගිය පොලිසියේ පස් දෙනා නඩුවෙන් දිනයි! පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා! වෘත්තීය ප්‍රගතිය යථා තත්ත්වයට පත් කරන්න! ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට නියෝග කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper