මෑත ඉතිහාසයේ සිදුවූ බව කියන දැවැන්තම දේපොළ වංචාව ලෙස සැලකෙන බ්ලූ මවුන්ටන් ‘ඇකීලියන්’ ආයෝජනය සම්බන්ධයෙන් සිවිල් ක්රියාකාරිකයකු වූ සංජය මහවත්ත මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
මෙහි සභාපතිවරයා වූ හිරාන් හෙට්ටිආරච්චි මහතා දේශපාලකයන්ගේ පිහිටෙන් මෙතෙක් කල් සැගවී සිටින බවද මහවත්ත මහතා සදහන් කර සිටියේය.










