රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහයකයෙකු හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඊයේ (28) දින මාලඹේ පොලිස් වසමේ කුඩාදෙනිය පටුමග, හෝකන්දර දකුණ ප්‍රදේශයේ නිවසක දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී හෙරොයින් ග්‍රෑම් 265ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 58ක පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.










