• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 14ක් රිමාන්ඩ් කරලා තියලා! වදහිංසා කරලා! ජෙයරාජ් ඝාතනයට සැකපිටTID එකෙන් අත්අඩංගුවට ගත් ගම්පහ SP ලක්ෂ්මන් කුරේගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා! පොලිස් නිලධාරීන්ට ලක්ෂ 10ක් ගෙවන්න නියෝග! අගවිනිසුරුවරිය විශ්‍රාම යන්න පෙර අවසන් තීන්දුවත් දෙයි! I Sri Lanka Latest News

July 26, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතන සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයකට සම්බන්ධ බව කියමින් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එවක ගම්පහ පොලිස් අධිකාරීවරයකු වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් කුරේ මහතා වධ හිංසනයට භාජනය කර අත්අඩංගුවේ රඳවා තැබීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. Sri Lanka Latest News

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්.ඩී. නවාස් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී මෙම පොලිස් අධිකාරිවරයා නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් 2010 වසරේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

අදාළ පෙත්සම විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 13(2) යන ව්‍යවස්ථාවලින් සහතික කර තිබෙන පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් උල්ලංඝනය කර ඇති බවය.

ඒ  වෙනුවෙන් රජය විසින් රුපියල් 30,000/- වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් අධිකරණය නියෝග කළේය.

ඊට අමතරව පෙත්සම්කරු වධ හිංසනයට භාජනය කළ බවට චෝදනා එල්ල වී ඇති ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂ තුන බැගින්ද තවත් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ පුද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂ දෙක බැගින්ද පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව 2009 වසරේ අගෝස්තු මස 12 වනදා ත්‍රස්ත මර්දන කාර්යාංශය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් මෙම පොලිස් අධිකාරිවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව පෙත්සම්කාර පොලිස් අධිකාරිවරයා වසර 14 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බවටත් නඩු විභාගයේදී ප්‍රකාශ වී තිබේ.

SendShareShare
Previous Post

ආවේ නැත්නම් දේපොළ තහනම් කරනවා! රෝහිතගේ දුවට පොලිසිය කරන්න යන අලුත්ම දේ! I Sri Lanka Latest News

Next Post

යුද හමුදාව 29 වෙනිදා රටම වට කරනවා! මේ නම් කරන්න යන්නේ සුපිරිම වැඩක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.