අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යවරියට අවබෝධයක් නොමැති බවත්, තමා පිටරට සිටි අතරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන විත් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසා තිබුණා. Sri Lanka Latest News
ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාරිල්මේන්තුවේ කළ සිය කතාවේදී ප්‍රතිචාර දදක්වා තිබුණේ මේ අයුරින්.










