පසුගිය කාලයේදී ජවිපෙ විපක්ෂයේ සිටියදී එල්ල කළ ප්‍රධානම චෝදනාව වූයේ තෙල් මිලදී ගැනීමේදී විශාල කොමිස් මුදලක් එවක ඇමැති කංචන විජේසේකර මහතාගේ සාක්කුවට යන බවත්, එම කොමිස් මුදල නැවැත්විය හැකි නම් තෙල් මිල අඩු කළ හැකි බවත්ය.Sri Lanka Latest News
ඒ අනුව අද දින දයාසිරි ජයසේකර මහතා යළිත් ඒ ප්‍රශ්නය ආණ්ඩුව වෙත යොමු කරමින් කංචනගේ සාක්කුවට ගිය මුදල කීයද යනුවෙන් විමසා සිටියේය.
එහිදී විදුලි බල ඇමැති කුමාර ජයකොඩි මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.










