ඉතිහාසයේදී එල්ල වූ සියලුම ප්‍රහාරයන්වලදී කල් තියා තොරතුරු නොලැබුණු නමුත් පාස්කු ප්‍රහාරයේදී සියලු තොරකුරු කල් තියා ලබා දුන් හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා පල්ලියේ වුවමනාව මත පොලිස් සේවයෙන් නෙරපා හැරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News










