• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැය 24ට මාරක අනතුරු 3ක්! 8ක් මරුට! 15කට තුවාලයි! I Sri Lanka Latest News

July 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මාලිමා මන්ත්‍රීවරුන්ට වාහන අපලයක්ද? එක මන්ත්‍රී කෙනෙක් පෙරේදා ඇක්සිඩන්ට් වුණා! ඊයේ යාපන මන්ත්‍රීගේ වාහනෙත් හැප්පිලා රෝහල්ගත කරලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News

ඒ අතරට කාන්තාවන් තුන් දෙනෙකු ඇතුළත් ය.

ඉන් දෙදෙනෙකු 29 හැවිරිදි කාන්තාවන් බව, පොලීසිය සදහන් කළේ ය.

අනෙක් කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැහැ.

අනතුරින් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ දරුවෙකු පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. 

මේ අතර මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් රියදුරු සහ කුඩා දැරියන් දෙදෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (19) දහවල් කාලයේදී මෙම අනතුර සිදුව තිබුණේ නාරම්මල පොලිස් වසමේ නාරම්මල ගිරිඋල්ල මාර්ගයේදීය.

මියගිය දැරියන් දෙදෙනා මාස 09 ක් හා මාස 11 වන අතර රියදුරු වයස අවුරුදු 38ක් වූ  දිවුල්ලෑව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර හා මගියෙකු තුවල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබයි. 

නාරම්මල  පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර වැල්ලව පොලිස් වසමේ වාරියපොළ කුඹුක්ගැටේ මාර්ගයේ කපුහේන ප්‍රදේශයේදී කුඹුක්ගැටේ දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුවූ අනතුරකින් එම කානත්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, ගනේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවකි. 

මේ අතර කෑගල්ල පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ 85 වැනි කිලෝමීටර් කණුව අසලදී මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් එම දෙසටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරුන් බරපතළ තුවාල ලබූ යතුරුපැදිකාරිය කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 50 ක් වූ අස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. 

මේ අතර තිරප්පනය ප්‍රදේශයේ දී ඊයේ (19) උදෑසන වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

එහිදී කැකිරාව දෙස සිට ⁣අනුරාධපුර දෙසට ධාවනය කරමින් තිබු වැන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව තිරප්පනය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වැන් රථය අනතුරට පත්වන අවස්ථාවේ දී එහි රියදුරු ඇතුළු පුද්ගලයින් 13 දෙනකු ගමන් කර ඇති අතර, සිදුව ඇති අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා මහනුවර ගිහින් විවෘත කරපු ඇහැලේපොළ වලව්වේ ගිනිවිජ්ජුම්බරයක්! ඇහැලේපොළ කුමාරිහාමියි දරුවනුයි දියේ ගිල්වා මරා දාන්න.. පුංචි නැගණිය වංගෙඩියේ දාලා කොටන්න.. වීර මද්දුමබණ්ඩාරගේ හිස ගසා දාන්න නියෝග දීපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පිළිරුවකුත් වලව්ව ඇතුළේ ගෙනත් තියලා! හතරවටෙන්ම විරෝධය! PHOTOS I Sri Lanka Latest News

Next Post

සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්නට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයත් බාරදෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.