අධික වියදමකින් යුත් මල්ටි ප්ලග් ටෙන්ඩරයක් ලබා දීමක් සම්බන්ධයෙන් මුලින්ම රටට කරුණු හෙළිකළ වසන්ත මුදලිගේ අදාළ ටෙන්ඩරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සිය ප්රසාදය පළ කළේය.Sri Lanka Latest News
කෙසේවෙතත් මෙම ටෙන්ඩරය දීම සදහා බලපෑම කළ පිරිස් සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවද වසන්ත මුදලිගේ කියා සිටියේය.










