• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපුරේ සැත්කම් නවතී! එහෙම එකක් නෑ – වැඩබලන අධ්‍යක්ෂ! Sri Lanka Latest New

July 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉස්පිරිතාල බෙහෙත්වලින් පුරවලා විතරක් වැඩක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැත්කම් උපකරණ නොමැති වීම හේතු කොටගෙන රෝහලේ අක්ෂි සැත්කම් මුළුමනින්ම පාහේ නතර වී ඇතැයි රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම රෝහලේ ස්නායු, විකලාංග, අක්ෂි ඇතුළු අංශ කිහිපයකම සැත්කම් උපකරණ නොමැතිවීම හේතු කොටගෙන මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද, මේ වනවිට උගුර, කන, නාසය පිළිබඳ කළ යුතු සැත්කම් 75%ක ප්‍රමාණයකින් අඩාළව පවතින බවද එම ආරංචි මාර්ග කියයි.

උද්ගතව ඇති මෙම තත්ත්වය වඩාත් භයානක කරමින් හෙට අනිද්දා වනවිට හදවත් සැත්කම්ද සහමුලින්ම නතරවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

මෙම තත්ත්වයට බෙහෙවින් බලපා ඇත්තේ පසුගිය කාලයෙහි රෝහලෙහි ශල්‍ය උපකරණ නොමැති වූ අවස්ථාවල ඒවා පිටතින් ගෙන්වා ගෙන සැත්කම් සිදුකළ ස්නායු ශල්‍ය වෛද්‍යවරියට චෝදනා එල්ලවීමේ සිද්ධියෙන් පසු රෝගීන්ට අවශ්‍ය ඖෂධ සහ උපකරණ බාහිරින් ගෙන්වා ගැනීමේ පිළිවෙත සහමුලින්ම මේ වනවිට නතරකර තිබීම බවද රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

උද්ගතව ඇති තත්ත්වය අනුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරු මෙන්ම සෙසු වෛද්‍යවරුද නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් රෝහල් ප්‍රතිකාර පතා ඇතුළත් කෙරෙන රෝගීන් දැඩි ලෙස අසීරුතාවට ලක්ව ඇතැයිද කියති.

මේ පිළිබඳ ‘මව්රට’ පුවත්පත එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතාගෙන් කළ විමසුමකදී ඔහු කීවේ රෝහලේ කටයුතු මෙන්ම ශල්‍යකර්ම කටයුතු ද සාමාන්‍ය මට්ටමට සිදුකර ගෙන යන බවයි.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඇමෙරිකන් ඩ්‍රීම් එක! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් ගහද්දී ස්ට්‍රාමර් ලංකාවට චාන්ස් එකක් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.