• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායකතුමාට ලේසි වෙන්නෙ නෑ වගේ! තොරතුරු දැනගැනීමේ පනත යටතේ හිරවෙන ප්‍රශ්න 3ක් අහලා! Sri Lanka Latest News

July 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවට තියෙන රිලා ප්‍රශ්න මැද්දේ කතානායකතුමාට බලු ප්‍රශ්නයක් ඇවිත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව ජනතා පෙරමුණ විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ නිල නිවස සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීමේ නිලධාරීන් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. Sri Lanka Latest News

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගේ උපදෙස් පරිදි , පක්ෂ නියෝජිතයකු විසින් එය ඉල්ලුම් කර ඇත.

මෙම ඉල්ලීම මඟින් ප්‍රධාන වශයෙන් කරුණු තුනක් යටතේ තොරතුරු අපේක්ෂා කෙරේ:

ඒ අනුව

1) කතානායක නිල නිවසේ පැවති හමුවීම් සහ උත්සව: වත්මන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් වූ දින සිට 2025 ජූලි 9 වැනිදා දක්වා කතානායක නිල නිවස තුළ ව්‍යවස්ථාදායක සභාව රැස්වී තිබේද, රාජ්‍ය තාන්ත්‍රික හමු පවත්වා තිබේද, භෝජන සංග්‍රහයන් සහ වෙනත් ආකාරයක උත්සව පවත්වා තිබේද යන්න පිළිබඳව තොරතුරු ඉල්ලා තිබේ. එසේ හමුවීම් හෝ උත්සව පවත්වා ඇත්නම්, ඒවා පැවැත්වූ දිනයන් සමඟ සවිස්තරාත්මක තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

2) කතානායක නිල නිවසේ කාර්ය මණ්ඩලය: කතානායකවරයාගේ නිල නිවසේ සේවය කරන කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව සහ ඔවුන් දරන තනතුරු මොනවාද යන්න පිළිබඳව තොරතුරු ඉල්ලා තිබේ.

3) නිල නිවසට සැපයූ ආහාරපාන: කතානායකවරයාගේ නිල නිවසට පාර්ලිමේන්තු සැපයුම් අංශයෙන් උත්සව / හමුවීම් සඳහා හෝ වෙනත් ආකාරයකින් ආහාර සපයා තිබේද යන්න පිළිබඳව තොරතුරු විමසා ඇත. එසේ සපයා ඇත්නම්, ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

SendShareShare
Previous Post

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කිසිම පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් ගැන කතා කරන මන්ත්‍රීවරුන්ව CIDයට ගෙන්නන්නේ කොහොමද? මේක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන බරපතළ ප්‍රශ්නයක්! මන්ත්‍රී වරප්‍රසාදවලට පිටස්තර කිසිම ආයතනයකට අභීයෝග කරන්න බෑ! විපක්ෂනායක සජිත් මන්ත්‍රීවරුන්ගේ අයිතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper