• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉහළ සංචාරක ප්‍රදේශවල දේශපාලඥයන් අල්ලගෙන තිබූ කෝටි ගණන් වටින ඉඩම් අක්කර 3000ක් ආණ්ඩුව යළි අත්පත් කරගනී! දෙස් විදෙස් ආයෝජකයන්ට දෙන්න ලෑස්තියි! සංචාරක කර්මාන්තය නංවන්න සති 2කින් ජනාධිපති කාර්ය සාධක බළකායකුත් එනවා! Sri Lanka Latest News

July 7, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සංචා­රක කර්මා­න්තය ඉහළ නැංවී­මට නව පන­තක් ගෙන ඒමට රජය සැල­සුම් කර තිබේ.Sri Lanka Latest News

මෙතෙක් පැවැති 2005 අංක 38 දරන සංචා­රක කට­යුතු පනත වෙනු­වට මෙම නව පනත හඳුන්වා දීමට නිය­මි­තය. මේ නව පනත සකස් කිරීම සඳහා විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමා­ත්‍යාං­ශයේ ලේකම්ගේ සභා­ප­ති­ත්ව­යෙන් කමි­ටු­වක් පත් කර ඇති අතර එම විද්වත් කමි­ටුව විසින් සකස් කරන ලද සංකල්ප පත්‍රි­කාව මත පද­නම්ව මේ පනත් කෙටු­ම්පත සකස් කිරී­මට මේ වන­විට කැබි­නට් අනු­මැ­තිය ද හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ සංචා­රක කර්මා­නත්ය ඉහළ නැංවී­මට එහි පරි­පා­ලන ව්‍යූහය ශක්ති­මත් කිරී­මට මෙම­ඟින් බලා­පො­රොත්තු වේ.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා පැව­සුවේ සංචා­රක ක්ෂේත්‍ර­යට අයත් ඉඩම් අක්කර 3,000ක් පමණ දේශ­පා­ල­න­ඥ­යන් විසින් අව­භා­විත කර ඇති බවයි. ඇතැම් ඉඩ­ම්ව­ලට ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බව ද මේවා නැවත පවරා ගෙන මේ වන විට නව අායෝ­ජ­ක­යන් සඳහා විවෘත කර තිබෙන බව ද ඇමැ­ති­ව­රයා කීවේය.

ශ්‍රී ලංකා ජාතික සංචා­රක මාර්ගෝ­ප­දේශ කථි­කා­චා­ර්ය­ව­රුන්ගේ ආය­ත­නයේ මහා සභා රැස්වීම ඇමැ­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (06) පැවැති අතර එහි දී ඒ මහතා මේ බව කීවේය.

එහි දී ඇමැ­ති­ව­රයා පැව­සුවේ සංචා­රක කර්මා­න්තය දියුණු කිරී­මට නම් සියලු ආය­තන, දෙපා­ර්ත­මේන්තු ඒකා­බද්ධ වන ව්‍යූහ­යක් අවශ්‍ය බවයි. එය පව­තින පනත යටතේ සිදු කළ නොහැකි බැවින් මෙසේ නව පන­තක් ගෙන ඒමට සැල­සුම් කර ඇති අතර ඉන් පසුව කඩි­න­මින් ජාතික සංචා­රක කොමි­ස­මක් පිහි­ටු­වන බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

මෙහි නෛතික කට­යුතු ඉටු කිරී­මට කාල­යක් ගත වන බැවින් එතෙක් සියලු දෙපා­ර්ත­මේන්තු ආය­තන ඒකා­බද්ධ කර ජනා­ධි­පති කාර්ය සාධක බළ­කා­යක් ඉදිරි සති දෙක තුළ ස්ථාපිත කරන බව ද ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේ­ශ­වල සංචා­රක ව්‍යාපා­ර­ව­ලට වටිනා ඉඩම් රැසක් තිබෙ­නවා. ඇතැම් ඒවා දේශ­පා­ල­න­ඥ­යන් භාවිත කර­නවා. තවත් ඉඩම් හෙංච­යි­යන්ට බෙදා දීලා. මේවා නැවත ගන්න දැන් වැඩ කර­ගෙන යනවා. එසේ අව­භා­විත කළ අක්කර 3,000ක් දැන් අපි නිද­හස් කර­ගෙන තිබෙ­නවා. ඒ අක්කර තුන්ද­හසේ සංචා­රක ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මට දෙස් විදෙස් ආයෝ­ජ­ක­යන්ට අපි විවෘත ආරා­ධ­නා­වක් කර­නවා යැයිද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් කීවේය.

SendShareShare
Previous Post

ලෝක බැංකුව ලංකාව දාලා තියෙන තැන බලන්න! Sri Lanka Latest News

Next Post

පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 වාර්තාවත් අතට අරන් පෙරටුගාමීන් අලුත් සටනක් අරඹයි! කව්ද මේ බඩු ගෙනාපු සමාගම්? කවුරුත් ඒ ගැන කතා නොකරන්නේ ඇයි? තොරතුරු දැනගැනීමේ පනතින් සමාගම් ගැන තොරතුරු ඉල්ලන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.