• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීසර්ලා වැඩ පටන් අරන්! මෙන්න මිනිස්සුන්ගේ වාහන ගන්න හැටි! VIDEO I Sri Lanka Latest News

July 4, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
සීසර්ලා වැඩ පටන් අරන්! මෙන්න මිනිස්සුන්ගේ වාහන ගන්න හැටි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ රථය කල්බදු සමාගමක සීසර්වරුන් පිරිසක් විසින් පැහැරගෙන යෑමේ සිදුවීමක් රාගම කිඹුලාපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.Sri Lanka Latest News

පහරකෑමට ලක්වූ  පුද්ගලයා මේ වනවිට රෝහල්ගත ප්‍රතිකාර ලබයි.

මීගමුව මහ රෝහලේ මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටින රාගම තේවත්ත පාර ප්‍රදේශයේ පදිංචි සුමිත් දර්ශන ආපදා රථයක හිමිකරුවකු වන අතර, එම රථයේ රියදුරු ලෙස කටයුතු කරන්නේද ඔහුය.

ඊයේ (02) පෙරවරු 8ට පමණ ඔහුගේ නිවසට පැමිණි යුවළක් පවසා ඇත්තේ කාර්මික දෝෂයකට ලක්වූ තම මෝටර් රථය ගරාජයක් වෙත රැගෙන යෑම සඳහා පැමිණෙන ලෙසය.

ඒ අනුව සුමිත් ඔහුගේ සහායකයා සහ අදාළ යුවළ සමග සිය ආපදා රථයෙන් ගොස් එම යුවළ සතු වාහනය රාගම කිඹුලාපිටිය ප්‍රදේශයට ප්‍රවාහනය කරදී තිබේ.

සුමිත් පවසන්නේ එම අවස්ථාවේ ත්‍රීරෝද රථයකින් සහ යතුරුපැදි 2කින් එම ස්ථානයට පිරිසක් පැමිණ තමාට පහරදී ආපදා රථය පැහැරගෙන ගිය බවය.

අදාළ පිරිස පහරදීම සිදුකිරීමෙන් පසු සුමිත් මාර්ගයේ ඇද වැටී සිටි ආකාරය පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින් රූගත කර තිබුණි.

පහරකෑ පුද්ගලයා චෝදනා කරන්නේ සිය රථයේ කල්බදු පහසුකමක් සම්බන්ධයෙන් කල්බදු සමාගමක් සමග නඩුවක් පවතින පසුබිමක අදාළ කල්බදු සමාගම මගින් සීසර්වරුන් යොදවා රථය පැහැරගෙන ගිය බවටය.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසූවේ ලීසිං සමාගමක් මගින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර අදාළ ආපදා රථය රැගෙන ගොස් ඇති බවය.

ඒ අනුව, අදාළ රථය තිබෙන ස්ථානය අනාවරණ කරගෙන ඇති අතර එය පොලිස් ස්ථානයට රැගෙන ඒමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

වාහනයක් වෙනුවෙන් ලබාගත් කල්බදු ගෙවීම් පැහැරහැරීමක් පවතින අවස්ථාවක කල්බදු සමාගමකට අදාළ වාහනය සන්තකයට ගැනීමට ඇති නීතිමය හැකියාව සම්බන්ධයෙන් අප විමසා බැලීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසිලෙස ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් සංගමයේ නීති උපදේශක ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරන්ති ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළාය.

“වාහනයක වාරික ගෙවා නොමැති නම් වාහනය අත්පත් කරගැනීමට නිසි ක්‍රමවේදයක් තියෙනවා. පොලීසියට පැමිණිල්ලක් සිදුකර පොලිස් නිලධාරියාත් සමග තමයි වාහනය ගන්න යන්න ඕනේ. එතනදි පොලිස් නිලධාරියා ඉන්නේ එම ස්ථානයේදී සාමය ආරක්ෂා කරන්න. ප්‍රතිවිරෝධයක් පෑවොත්.. මම මේ වාහනය දෙන්නේ නැහැ කිව්වොත්.. වාරික ගෙවලා තියෙන්නේ වගේ කරුණු කිව්වොත්.. එවිට පොලීසියට ඉඩ දෙන්න බැහැ වාහනය අරගෙන එන්න. එවිට උසාවියට ගිහින් නියෝගයක් ගන්න පුළුවන්. මූල්‍ය ආයතනවලට බැංකුවලට අයිතියක් නැහැ සීසර්වරුන් දාලා මිනිස්සුන්ට හිරිහැර කරන්න.” 

SendShareShare
Previous Post

ලංකාවට ස්ටාර්ලින්ක් අරන් ආපු ඉලෝන් මස්ක්ට අමෙරිකාවේ කඩේ වහලා යන්නයි වෙන්නේ! ට්‍රම්ප් පන්න පන්න ගහනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මාස 5යි දවස් 3ට වෙඩි තැබීම් 64යි! මැරුණු ගණන 37යි! තුවාල වූ ගණන 33යි! කොහොමද පාතාලයේ වාර්තාව? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.