මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේත් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News
ඒ අනුව මෙය අද දිනය තුළ වාර්තා වූ දෙවන වෙඩිතැබීම වේ.
අද පෙරවරුවේ කඳාන පොලීසිය ඉදිරිපිටදී ද නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බව පොලීසිය සඳහන් කළේය.











