අභාවප්‍රාප්ත වූ ගාමිණී ලොකුගේ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක මහතාද එක්ව සිටියහ.Sri Lanka Latest News










