• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර අපරාධ වෙද්දි පොලිසියට කෝච්චි එනකන් බලාගෙන රේල්පාරවල් අයිනේ හිටන් ඉන්නත් වෙලා! I Sri Lanka Latest News

June 26, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙච්චර අපරාධ වෙද්දි පොලිසියට කෝච්චි එනකන් බලාගෙන රේල්පාරවල් අයිනේ හිටන් ඉන්නත් වෙලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය මාර්ග අංශයේ තාක්‍ෂණ ශිල්පී සේවක සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය හරස් මාර්ග ගණනාවක ගේට්ටුකරුවන් නොවීම හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයෙන් දුම්රිය ධාවනය කිරීමට සිදුවී ඇති අතර  දුම්රිය හරස් මාර්ගවලට ආරක්ෂාව සඳහා ඊයේ 26 පොලීසිය යෙදවීමට පියවර ගනු ලැබීය.Sri Lanka Latest News

දුම්රිය ගේට්ටුකරුවන්ද ඇතුළු සේවක පිරිසේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ පෙරවරුවේ කාර්යාලීය හා පාසල් දරුවන්ගේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී  තිබිණ.

වේයංගොඩ කීනවල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුකරුවන් සේවයෙන් ඉවත්වීම නිසා  දුම්රිය හරස් මාර්ගය විවෘතව තිබියදීම පරික්ෂාකාරිත්වය යටතේ දුම්රිය ධාවනයට දුම්රිය බලධාරීහු පියවර ගත්හ.

මීරිගම විල්වත්ත ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වූවද හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට නියමිත සේවකයින් පෙරදින රාත්‍රියේ සිටම නොමැති බවත් එම ස්ථානයෙන් ගමන් ගන්නා දුම්රිය ද මන්දගාමීව පරීක්ෂාව යටතේ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් මීරිගම දුම්රිය ස්ථානයේ බලධාරියකු සඳහන් කළේය.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට මෙන්ම රථවාහන ගමනාගමනයටද බාධා  එල්ල විය.

මෙසේ බාධා වීම නිසා කීනවල දුම්රිය හරස් මාර්ගය අසල  නුංගමුව පොලිසිය විසින් රථ වාහන හසුරවන අයුරු දක්නට ලැබිණි.

SendShareShare
Previous Post

මිද්දෙණියේ දෙන්නෙක්ව මරලා! අනුරාධපුරේ වෙඩි තියලා! නීතිය වල්වැදිලා! වහාම ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මහ සභාවක් මැද්දේ ඉමිතියාස් හෘදය සාක්ෂිය එළියට දමයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper