• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් ජිනීවා මහකොමසාරිස් ටර්ක් හමුවෙයි! සංහිදියාව ගැන රට වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරයි! මානව හිමිකම් වෙනුවෙන් පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව ආණ්ඩුවටත් දැනුම් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 25, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
විපක්ෂනායක සජිත් ජිනීවා මහකොමසාරිස් ටර්ක් හමුවෙයි! සංහිදියාව ගැන රට වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරයි! මානව හිමිකම් වෙනුවෙන් පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව ආණ්ඩුවටත් දැනුම් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතාගේ පැමිණීමත් සමග අප රටේ මානව හිමිකම් ක්ෂේත්‍රය ගැන සංවාදයක් ඇති වන තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානව හිමිකම් ආරක්ෂා කිරීම ඉතාම වැදගත් බවත් විශ්වීය මානව හිමිකම් ගැන ප්‍රකාශය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ගැන ප්‍රඥප්තිය, ආර්ථික සමාජීය අයිතින් ආරක්ෂා කරන ප්‍රඥප්තිය, කාන්ත ළමා හා ආබාධිත අයගේ අයිතිය රැකිම, ජනවාර්ගික වශයෙන් වෙනස් නොකර සිටිම, හිංසනයෙන් බැහැර වීම හා පාරිසරික අයිතින් සුරැකිම ආදී ලොවම පිළිගත් මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂ කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රටේ මානව හිමිකම් සුරක්ෂා කරන්න අතුරුදන් වුවන්ගේ කාර්යාලය හානි පුර්ණ කර්යාලය ජාතික සමගිය හා සංහිදියාව උදෙසා නිර්මාණය වු කර්යාලය තුළින් පශ්චාත් යුද සමයේ සංහිදියාව මිත්‍රශීලීත්වය එකමුතුභාවය සාක්ෂාත් කරන්න පියවර ගණනාවක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතා පාර්ලිමේන්තුවේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි

ජනතාවගේ හඬ යටපත් කරන පනත් සංශෝධනය කළ යුතුයි

එම නිසා බොහෝ දේශපාලන පක්ෂ එකග වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තදබල පැහැදිලි වෙනසක් සිදුවිය යුතු බවත් සංශෝධනයක් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව සම්බන්ධ පනත හරහා අදහස් පළ කිරීමේ නිදහස සිමා වන බවත් මෙහි ද වෙනසක් සිදුවිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන සිව්වැනි කුළුණ ලෙස නිදහස් මාධ්‍ය සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නිදහස් මාධ්‍ය නියමනය⁣ට ඉඩ දෙන්න බැහැ

මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය ආයතන නියාමන කරන්න විවිධ කොමිසම් පත් කරන්න රජය කටයුතු කරන්නේ නම් ඒවාට විපක්ෂය විරුද්ධ වන බවත් ඊට අමතරව අද වන විට මූලික හා මානව අයිතියක් වන ආර්ථික සමාජිය ආගමික අයිතිය මෙන්ම ජීවත් වීමේ අයිතිය ද තහවුරු කළ යුතු බවත් අද වන විට පවතින බඩු මිල එක්ක මිනිසුන්ගේ ජීවනෝපාය පවා කඩාකප්පල් වී ඇති බවත් ජීවත් වීමේ අයිතිය පවා පලුදු වෙමින් පවතින බවත් ආහාර හා ආහාර නොවන වියදම් සපුරා ගැනීම ද ගැටලුවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජීවත් වීමේ අයිතිය මානව අයිතියක් කළ යුතුයි

බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ⁣ යාම නිසා අප රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා උල්ලංඝනය වන බවත් සිවිල් හා දේශපාලන අයිතිය රැක ගැනීම මෙන්ම ජීවත් වීමේ මානව අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි වෙනසක් සිදු වී මානව හා මුලික අයිතිවාසිකම් ගණයට අයත් දේ්වල් යටතට ජීවත් විමේ අයිතිය අධ්‍යාපන සෞඛ්‍ය මෙන්ම ශක්ති සම්පන්න ජන ජීවිතයක් ලැබිමට අයිතිය තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ඡන්දෙ පරාදයි! ලයිස්තුවෙන් ආවා! පොහොට්ටුවේ පිහිටෙන් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති වුණා! අවුරුදු 2යි හිටියේ! විදෙස් සවාරි 23යි! වියදම මහජන මුදලින් බිලියන 1.27යි! රනිල්ගෙන් වාර්තාවක්! I Sri Lanka Latest News

Next Post

කැත විදිහට නවක වදය දුන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කට පන්ති තහනමක් විතරක් දාලා! I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. Sri...

Read more
කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.