• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් නැව් කීපයක් වහපු හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආපහු හැරෙයි! Sri Lanka Latest News

June 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපති කියපු දේත් කැප්ටන් පිළිඅරන් නෑ! සල්ලි දුන්නේ නැත්නම් ඩීසල් නැව බාන්න බෑ කියයි! ජාත්‍යන්තර මුහුදේ නවතාගෙන සිටී!
Share on WhatsAppShare on Facebook

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සුපිරි නෞකා අවම වශයෙන් තුනක් හෝමුස්‌ සමුද්‍ර සන්ධිය අසළදී මාර්ගය වෙනස් කරමින් නැවත හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. Sri Lanka Latest News

හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට යාත්‍රා කිරීමෙන් පසුව මාෂල් දූපත් ධජය සහිත මාරි සී සහ පැනමා ධජය සහිත රෙඩ් රූබි ප්‍රවාහන නෞකා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් ෆුජයිරා අසල නැංගුරම් ලා ඇති බවත් එක්සත් රාජධානියේ ධජය සහිත කොහ්සාන් මරු නෞකාව, ඕමාන් බොක්කෙහි ඕමාන් මුහුදු සීමාවට ආසන්නව යාත්‍රා කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම කොස්විස්ඩම් ලේක් නම් ඉන්ධන ප්‍රවාහන සුපිරි නෞකාව පසුගිය 22 හෝමුස්‌ සමුද්‍ර සන්ධියට සේන්දු වී ඇතත් එම නෞකාව ආපසු හරවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉරාන පාර්ලිමේන්තුව හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට මේ වනවිටත් අනුමැතිය ලබාදී ඇති පසුබිමක මෙලෙස ඉන්ධන සහ රසායනික ප්‍රවාහනය කරනු ලබන සුපිරි නෞකා හෝමුස් සමුද්‍ර සන්ධිය මග හරිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වනවිට ඉරාන – ඊශ්‍රායල අර්බුදය හේතුවෙන් බොරතෙල් බැරල් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි නෞකා දිනකට අයකරන ගාස්තුව දිනකට ඇමෙරිකානු ඩොලර් 60,000 දක්වා දෙගුණයකින් ඉහළ දමා තිබෙන බවත් තත්වය වර්ධනය වුවහොත් එම ගාස්තුව තවත් ඉහළ යනු ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

අමිබිගා හොයාගන්නත් නැතිවෙද්දී මාලිමාව‌ තොණ්ඩමන්ලා එක්කම සෙට් වෙද්දී මෙන්න වතුකරයේ තරුණ තරුණියන් අලුත් ගමනකට සැරසෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉරානය කට අරී! කිසිම සටන් විරාමයක් නෑ! ඊශ්‍රායලය නැවැත්තුවොත් බලමු! නැත්නම් අන්තිම ලේ බිංදුව වෙනකම් ගහනවා! Sri Lanka Latest News

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper