වැඩක් කළ හැකි දක්ෂයන් මාලිමා ආණ්ඩුවට නොමැති බවත්, මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාට සිය තනතුරින් ඉල්ලා අස්වී මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය ගැනීමට සිදුවූයේ ඒ නිසා බවත් තිස්ස අත්තනායක මහතා කීය.
අද පෑවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
Sri Lanka Latest News










