උතුරු ඉන්දියාවේ, උත්තරඛාණ්ඩ් ප්‍රදේශයේ දී හෙලිකොප්ටර් යානයක් කඩා වැටී, එහි නියමුවාද ඇතු-ළුව පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතයක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
අනතුර සිදුව ඇත්තේ අද හිමිදියේ දී ය.
මියගිය පිරිස අතර දරුවන් දෙදෙනෙකුද සිටින බව පැවසේ.










