• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ සපෝට් එක අරගෙන දෙමළ සන්ධානය මඩකලපුවේ බලය අල්ලද්දී මාලිමාව බලය අල්ලන්න අත්අඩංගුවේ ඉන්න පිල්ලෙයාන්ගේ සපෝට් එක ඉල්ලලා! හොඳ අය එක්ක විතරක් කතා කරනවා කියපු මාලිමාවට රාසමාණික්කම්ගෙන් ප්‍රබල චෝදනාවක්! I Sri Lanka Latest News

June 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පිල්ලෙයාන් ගැන ‘චැනල් ෆෝ’ එකේවත් නොගිය ආන්දෝලනාත්මක හඬ පටයක් රාසමාණික්කම් පාර්ලිමේන්තුවට අරන් එයි! තවත් පිපිරුමක් අත ළඟ? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මඩකලපුව මහ නගර සභාවේ බලය පිහිටුවීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය සමත් වුණා.Sri Lanka Latest News

ඒ අනුව, ITAK අපේක්ෂක සිවම් පක්කියනාදන් මහතා (Sivam Pakkiyanathan) අද (11) එහි නගරාධිපති ධුරයට තේරී පත් වූ බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා සිය ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

සිවම් පක්කියනාදන් මහතා මෙලෙස නගරාධිපති ධුරයට තේරීපත් වන්නේ, සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරුන්ගේ සහය ද ඇතිවයි.

මේ අතර, NPP රජය විසින් සභාව සුරක්ෂිත කරගැනීම සඳහා සාම්ප්‍රදායික නොවන පියවරයන් අනුගමනය කර ඇති බවත්, වාර්තා වන පරිදි හිටපු මන්ත්‍රී පිල්ලයාන්ගේ තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් (TMVP) පක්ෂය සමඟ සන්ධානයක් ඇතිකර ගැනීමට පවා උත්සාහ කර ඇති බවයි මන්ත්‍රී රාසමානික්කම් සිය ‘X’ සටහනින් අවධාරණය කර ඇත්තේ.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් බරපතල චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන බැවින්, බලය ලබා ගැනීම සඳහා එවැනි පුද්ගලයෙකු සමඟ සන්ධානගත වීමට රජය දක්වන කැමැත්ත බරපතල ගැටළු මතු කරන බවයි.

SendShareShare
Previous Post

ලයිට් බිල වැඩිවෙනවා තමයි! හැබැයි දෙසැම්බර් තිබ්බ බිලට වඩා කිසිසේත්ම වැඩිවෙන්නේ නෑ! ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති විදුලි බිල ගැන කතා කරයි! I Sri Lanka Latest News

Next Post

දේශපාලඥයන්-ප්‍රභූවරුන් රිමාන්ඩ් කරද්දී හැරෙන තැපෑලෙන් බන්ධනාගාර රෝහලට යන්න වෛද්‍ය වාර්තා දීලා ගේම් ගහපු බන්ධනාගාර වෛද්‍යවරුන් ගැනත් හොයන්න! සමහර දොස්තරලා බන්ධනාගාර නිලධාරීන් එක්ක පිටරට සවාරිත් ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News
Exclusive

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

Load More
තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

කරුණු කිහිපයක් මුල්කොට ගෙන මලල ක්‍රීඩා තේරීම් කමිටුව තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර...

Read more

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.