• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් ඇවිත් ඇමෙරිකාවට කරන විනාශයක්! VIDEO I Sri Lanka Latest News

June 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ට්‍රම්ප් ඇවිත් ඇමෙරිකාවට කරන විනාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය යටතේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය අමෙරිකාව පුරා සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Sri Lanka Latest News

සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කර ගනිමින් ඒ වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

මේ හේතුවෙන් ෆෙඩරල් ආගමන නිලධාරින් භාවිතා කරන බලය සහ ලේඛනගත නොකළ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබදව ගැටලු‍ උත්සන්න වී ඇත.

මෙම වැටලීම් පිළිබදව සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යාමත් සමග විවිධ පාර්ශව ඊට විරෝධය පළ කර ඇත.

මේ වනවිට මෙම විරෝධතාවය ගැටුමක් දක්වා උත්සන්න වි ඇති අතර විරෝධතාකරුවන් රථවාහනවලට ගිනි තබා දේපළ විනාශ කිරීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

විරෝධතා පාලනය සදහා ලොස් ඇන්ජලීස් පොලිසිය කදුලු‍ ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

SendShareShare
Previous Post

රට ක්ලීන් කරන්න කලින් පොලිසිය ක්ලීන් කරන්න වැඩබලන පොලිස්පති ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බොන එක කට්ටිය සුපිරියටම බීලා! මේ මාස හයේදි සුරා බදු ආදායමෙන් දැනටමත් 104%ක් හොයාගෙන! I Sri Lanka Latest News

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper