කන්ටේනර් 323 නිදහස් කිරීමේ සිද්ධියේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ඊයේ දින මාධ්‍ය හමුවක් පවත්වා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා බව උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
එය එක්තරා ආකාරයකට හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන ඇසීමක් හා සමාන බවද ඒ මහතා කීය.










