• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශාල වංචාවක් ගැන හොයාගෙන යද්දී තවත් ලොකු වංචාවක් හෙළිවෙලා! දූෂණ විරෝධී කාර්යාලයේ තිබ්බ ලිපිගොනු රැසක් හොරකම් කරලා! රනිල් ජනාධිපති වෙලා ඉන්න කාලේ උස්සලාදැයි සැකයක්! I Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිස් මුරපොළක් මුරකරුවෙක් CCTV කැමරා 60ක් තිබියදී රත්නපුරේ මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී! ලක්ෂ ගාණක සල්ලි අරන් ගිහින්!
Share on WhatsAppShare on Facebook

යහපාලන රජය සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ ලිපිගොනු කිහිපයක් අතුරුදහන් වී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ පැමිණිලි වාර්තා සහ කමිටුවේ සාමාජිකයෙකු සම්බන්ධ අනතුරකට අදාළ ලිපිගොනු ඇතුළු ප්‍රධාන ලිපිගොනු ගණන් බලා නොමැති බවයි.

“ගොනු වලට සිදුවූයේ කුමක්දැයි අපි දන්නෙ නෑ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2022 දී ජනාධිපති ධුරයට පත් වූ විට ඒවා ඉවත් කළේ දැයි අපි දන්නෙ නෑ,” අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට පැවසුවාය.

දූෂණ විරෝධී කමිටුව 2015 දී කැබිනට් අනුමැතිය ඇතිව පිහිටුවන ලද බව ඇය පැවසුවාය. එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමඟ කමිටුවේ සාමාජිකයෙකු විය.

අනෙකුත් කැපී පෙනෙන සාමාජිකයින් අතර මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, ආර්. සම්බන්ධන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එම්. ඒ. සුමන්තිරන්, ජේ. සී. වැලිඅමුණ, ජයම්පති වික්‍රමරත්න සහ මලික් සමරවික්‍රම ඇතුළත් විය.

“ජනාධිපති දිසානායක කමිටුවේ සාමාජිකයෙකු වූ බව පොදු දැනුමක්, මන්ද ඔහු අවස්ථා කිහිපයකදීම ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරලා තියෙනවා” අගමැතිවරිය තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හිටපු අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම ඉල්ලා අස්වුණා! හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඉල්ලා අස්වුණා! තොරතුරු කොමිසමට මාස 3ක් තිස්සේ සභාපතිවරයෙක් නෑ! ජනාධිපතිතුමා තවම පත්කිරීම කරලා නෑ! I Sri Lanka Latest News

Next Post

හොරාකාපු හිටපු මැතිඇමැතිවරුන්ට පෝලිමේ නඩු දාගෙන යන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක රටේ පොඩි තැන ඉඳන් ලොකු තැන දක්වාම අල්ලස පැතිරිලා තියෙන හැටි කියයි! කුණු ට්‍රැක්ටරේ මිනිහත් කුණු ගෙනියන්න කීයක් හරි ගන්නවා! ගුරු දිනයට ටීචර්ස්ලා සාරි 40ක් විතර ගෙදර අරන් යනවා! සමහර සුදු කරපටි අපරාධකාරයෝ අරන් තියෙන සල්ලිවල ගණන් ඉලක්කමෙන් කියන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper