නිළි රැජිනට රාජ්‍ය ගෞරව නොදී රාජ්‍ය අනුග්‍රහය පමණක් ලබා දුන්නේ එම පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීමට අනුව බවට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශය සත්‍යයක් නම් එම ඉල්ලීම කළ පවුලේ සාමාජිකයා හෝ සාමාජිකයන් කවුරුන්ද යන්න දැනගැනීම අවශ්‍ය බව සජබ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News










