උතුරේ ඉඩම් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා හදිසි මාධ්‍ය හමුවක් පැවැත්වීය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ 28 වැනි දින වනවිට ප්‍රශ්නය නිරාකරණය නොකළහොත් උතුරේ ජනතාව සමග පාරට බැසීමට සියල්ල සූදානම් කොට ඇති බවය.










