සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සිදු කල සාකච්ඡාවලින් අනතුරුව පැවැති ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනිමට හැකිවූ බවත් පක්ෂයේ පරිපාලන ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට හැකිවූ බවත් රංජිත් අළුවිහාරෙ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.














