නිළි රැජින මාලිනී ෆොන්සේකා හට දැන් රාජ්‍ය ගෞරව ලබා දීමේ පලක් තිබේදැයි ප්‍රවීණ අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා පැවසීය.Sri Lanka Latest News
ඇය රෝහල්ගතව සිටින අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ඇය සම්බන්ධයෙන් කතා කිරීමෙන් මාලනී ෆොන්සේකා මහත්මිය දැඩි මානසික පීඩාවකට ලක්වූ බවද හෙතෙම සදහන් කළේය.









