• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද රාජ්‍ය සේවය හොර ගුහාවක්! රජයේ සේවකයෙක් කිව්වාම ඉස්සෙල්ලාම අහන්නේ හොරෙක්ද-ගැහිලිකාරයෙක්ද කියලා! රාජ්‍ය සේවය ගැන ආණ්ඩුවේ මතය! VIDEO I Sri Lanka Latest News

May 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Share on WhatsAppShare on Facebook

පසුගිය ආර්ථික රටාව තුළ රාජ්‍ය සේවයේ ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත් දේශපාලනය සහ රාජ්‍ය සේවය නිසා සමස්ත රටම බිඳවැටුණු බවත් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News

හයිලන්ඩ් වරලත් අළෙවිසැල් 500 ක් ආරම්භ කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී (22) පැවැති උත්සවයේදී කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා එසේ පැවසීය.

හොරකම, දූෂණ සහ වංචාව සියයට 100 ක්ම නවතා ජනතාවට සහතික කර ඇති බවත් වර්තමානයේ හොර ගුහාව දේශපාලන ක්ෂේත්‍රය නොව රාජ්‍ය සේවය බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා කීය.

වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය හොදින් කරගෙන යන්නේ යැයි ආණ්ඩුව විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලු රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සේවය කඩා වැටීමට ඉඩහැරි බවත් අතීතයේ මෙරට ගමක රාජ්‍ය සේවයේ කටයුතු කරන කෙනෙක්ට පුදුමාකාර පිළිගැනීමක් තිබූ බවත් ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවකයෙක් කියූ පමණින් අද වන විට හොරෙක්ද, ගැහිලිකාරයෙක්ද යැයි විමසන බවත් අමාත්‍යංශයක ලේකම් කෙනෙක් කිව්වම අද හිතන්නේ මිනිහත් අර පොහොර සිද්ධියට හවුල් ඇති බවත් අමාත්‍යවරයා කීය.

හයිලන්ඩ් සහ එන්එල්ඩීබී ආයතන විකිණීමට නියමිතව තිබූ බවත් අමුල් සමාගම සමඟ ඇතිකරගත් එකඟතාවක් තවමත් පවතින අතර මෙම ආයතන දෙකේ අත පය දිග හැර වැඩකළ නොහැකි බවත් ඒ මහතා කීය.

ඉන්දියාවත් සමඟ සම්බන්ධය නිදහස් කරගෙන, ලොකු රාජ්‍ය තාන්ත්‍රික පටලැවිල්ලක් නොවන ආකාරයට නිදහස් කරගෙන මෙම ආයතන දෙකේ කටයුතු කරන්න ඉඩ සළසාගනිමින් සිටින බවත් ලාල් කාන්ත මහතා පැවසීය.

දේශීය ආයෝජකයන් ආයෝජනවලට සම්බන්ධ වීමට නිතරම විමසන අතර එන්එල්ඩීබී ඉඩම් අක්කර 500 ක් මැලේසියාවට දූරියන් යැවීමේ වගාවක් සඳහා මෑතකදී ඉල්ලා සිටින බවත් මෙරට සියලුම ඉඩම් විදේශ විනියම උපයන නිෂ්පාදනයක්ට ගියහොත් මෙරට ජනතාවගේ ආහාර නිෂ්පාදනයට ඉඩම් නොමැති තත්වයක් ඇති බවත් හෙතෙම කීය.

‘මිලිකෝ’ ලෙස සඳහන්ව ඇති කල්කිරි බෝතලයක් බීමට තමන් ඇතුළු බොහෝ දෙනෙක් අදත් සොයන බව කී ලාල් කාන්ත මහතා පැවසුවේ පෞද්ගලික අංශයේ නිෂ්පාදනවලින් වස විෂ සම්බන්ධ ගැටලු මතුවුවද රාජ්‍ය අංශයේ කිසි නිෂ්පාදනයකින් එහෙම ප්‍රශ්නයක් කවදාවත් ඇති නොවූ බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

අනේ අපේ රටේ දරුවෝ! මේ වීඩියෝ එක බලන්න! කෝ මේ දරුවෝ ආරක්ෂා කරන ආයතන? VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර එවපු නම දෙපාරක් විසි වුණා! පක්ෂව 3යි! විරුද්ධව 5යි! අන්තිමේදී වැඩබලන විගණකාධිපතිටම තවත් මාස 6ක සේවා දිගුවක් දෙන්න අනුර යෝජනා කරයි! ව්‍යවස්ථාදාවක සභාව එකඟ වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.