• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙරේදා අනුර හම්බවුණු කොළඹ ස්වාධීන කණ්ඩායම් මෙන්න දැන් වෙනස් වෙලා! සජිත්වත් හමුවෙලා දැන් කියන්නේ අලුත් කතාවක්! VIDEO I Sri Lanka Latest News

May 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුව ඇවිත් මාස 8යි! කුඩු 01%ක්වත් අඩු වෙලා නෑ! පැලවත්තට ආපු ස්වාධීන කණ්ඩායමක් කොළඹ නගර සභාවේ බලය අල්ලන්න මාලිමාවට කොන්දේසි දමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සදහා තවත් සභිකයින් 09 දෙනෙකුගේ සහය හිමිවුවද බහුතර බලය ලබා ගැනීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අර්බුදකාරි තත්ත්වයක්.Sri Lanka Latest News

ආණ්ඩුවට බහුතර බලය අහිමි වූ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැලවත්තේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

කොළඹ මහ නගර සභාවට තරග කර සභික ධුර දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ එක්සත් සාම පක්ෂයේ නියෝජිතයින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 03 ක නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටි අතර, ඔවුන් ජාතික ජන බලවේගයට සහය දීමට එකඟතාව පළ කර තිබුණා.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහනගර සභාව සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක් සභික ධුරයක් හිමිව තිබූ අතර, එක්සත් සාම පක්ෂයට හිමි වූ සභික ධුර ගණන 02 ක්.

එමෙන්ම සාකච්ඡාවට එක්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකට එක් සභික ධුරයක්, ස්වාධීන කණ්ඩායම් අංක තුනට සභික ධුර 3 ක් සහ ස්වාධීන කණ්ඩායම් අංක හතරට සභික ධුර 02 ක් හිමිව තිබුණා.

ඒ අනුව සභිකයින් 9 දෙනෙකුගේ සහය ජාතික ජන බලවේගයට හිමිවනවා.

මෙවර කොළඹ මහනගර සභාවේ සංයුතියට අනුව ජාතික ජන බලවේගයට සභික ධුර 48ක් හිමි වූ අතර, එම සභික ධුර 09 එක්ව ගත්විට ඔවුන්ට හිමිවන මුළු සභික ධුර ගණන 57 ක්.

කෙසේ වෙතත් එම සභික ධුර 09 අත්හළ විට තවමත් සභික ධුර 60 ක් විපක්ෂයට හිමි වනවා.

ඒ අනුව තවමත් බහුතර බලය පවතින්නේ විපක්ෂයටයි.

කෙසේවෙතත්, ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ සහය ලබාදෙන්නේ කුමන පාර්ශවයට ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කරන බවටයි ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ ජාතික සංවිධායක නිලු‍ක්ෂ කුමාර අද පස්වරුවේ කොළඹදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ.

SendShareShare
Previous Post

අනුර කොළඹ ඇල මාර්ග හා කාණු පද්ධතිය සුද්ද කරන වැඩේට අතගහයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

රූපවාහිනියේ දේශපාලන සංවාදයේදී මාලිමා මන්ත්‍රීනී ඇනගනී! දොලවත්ත අනුර කියපු ඩොලර් මිලියනයක කතාවක් කියද්දී අනුර එහෙම කිව්වෙ නෑමයි කියයි! දොලවත්ත වීඩියෝ එක පෙන්වද්දී මන්ත්‍රීතුමියට කටඋත්තර නැති වෙයි! නීතීඥ ගැටයක් ගසා ලැජ්ජාව වහගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News

Read more
වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.