• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 8යි! වෙඩි තැබීම් 79යි! මරණ 52යි! මන්ත්‍රීවරුන්ටත් මරණ තර්ජන ලියුම් එනවා! ආණ්ඩුව මොකද්ද ගත්ත පියවර? විපක්ෂනායක සජිත් දෙබරෙට ගල් ගහයි! VIDEO I Sri Lanka Latest News

May 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහුවරු කිරීම රජයක මූලික කාර්යක් වන බවත් එහි දී රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ආණ්ඩුවේ මූලික වගකීමක් වුවත් මේ වන විට රට පුරා සිදුවන වෙඩි තැබීම් මනුෂ්‍ය ඝාතන හා තර්ජන වළක්වා ගැනීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

තමා මෙන්ම අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මේ ගැන පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කර ඇති මුත් මෙතෙක් ප්‍රමාණවත් විසදුම් නොමැති නිසා නැවත වරක් එය රජයට මෙය මතක් කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

අද වන විට රට පුරා සිදුවන වෙඩි තැබීම් හා ඝාතන තර්ජන ගැන ආණ්ඩුව දියත් කර ඇති වැඩපිළිවෙළ ප්‍රමාණවත් නොවන බවත් පසුගිය මාස 8ට වෙඩි තැබීම් 79ක් සහ මරණ 52ක් වාර්තා වී ඇති බවත් මේ බරපතල තත්ත්වය වළක්වා ගැනීමට රජය සතු නිශ්චිත වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක ජාතික ආරක්ෂක ගැටලුවක්

රට පුරා ප්‍රචණ්ඩත්වය ඉහළ යාම හා ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් ඇති බවට ආණ්ඩුව පිළිනොගන්නා බවත් ඇමතිවරුන්ට අනුව මෙම ඝාතන සහ ජාතික ආරක්ෂාව අතර ගැටලුවක් නොමැති වුවත් රටේ හා ජනතාවගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාවට සම්බන්ධ බවත් විදේශ සංචාරකයන්ගේ හා ආයෝජකයන්ගේ ආකර්ෂණයට ද මෙය අහිතකර නිසා රජයේ අවධානය යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රට පුරා ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍යවල සෘජු වින්දිතයින් බවට රටේ ජනතාව පත්ව ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිදුවන ඝට්ටනවල ගොදුරු බවට සාමාන්‍ය ජනතාව පවා පත්ව ඇති බවත් මේ ගැන රජය මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන අසාර්ථක වී ඇති නිසා රජය සතුව ඒ සම්බන්ධ විකල්ප වැඩසටහනක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැන් රාජ්‍ය නිලධාරින්ට සහ මහජන නියෝජිතයන්ට පවා තර්ජන එල්ල වෙනවා

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා ජීවිත තර්ජන එල්ල වී ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානිය වැනි රජයේ නිලධාරීන්ට ද මරණ තර්ජන එල්ල වීම නිසා ඉල්ලා අස්වී ඇති බවත් පළාත් පාලන සභිකයන් ද ඉලක්ක කර ගෙන සෘජු හා වක්‍ර තර්ජනය කිරීම් සිදුවන බවත් පසුගිය ද තුසිත හල්ඔලුව මහතාට ද ප්‍රහාරයක් එල්ල වූ බවත් මෙවැනි සිදුවීම් ගැන රජය ගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

සිවිල් ජනතාව මෙන්ම මහජන සේවාවේ නිරත වන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැඩි තර්ජන එල්ල වී ඇති බවත් මේ සම්බන්ධයෙන් කතානායකවරයාගේ ද අවධානය යොමු විය යුතු බවත් මොවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන වගකිව යුතු බැවින් මහජන ආරක්ෂාක ඇමතිවරයා සේම කතානායකවරයා ද ගන්නා පියවර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

විදුලි බිල වැඩිවෙනවා! ඒක කරන්නම වෙනවා! ඇමැති විජිත හේරත්! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න පාර්ලිමේන්තුව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

Load More
ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

ජපානයේ දකුණු ප්‍රදේශයේ කියුෂු දූපත ආසන්නයේ අද (28) රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය...

Read more
රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.