• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කපුටු කාක් කාක් කාක්’ ‘පච ලාබයි නෝනා මහතුනේ’! මැරුණත් නොමැරෙණ අදටත් ජීවත් වෙන ෆ්‍රෙඩී සිල්වා! Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
‘කපුටු කාක් කාක් කාක්’ ‘පච ලාබයි නෝනා මහතුනේ’! මැරුණත් නොමැරෙණ අදටත් ජීවත් වෙන ෆ්‍රෙඩී සිල්වා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘කපුටු කාක් කාක් කාක්’ ආයෙත් ඇහෙන්න පටන් අරගෙන. මේ වතාවේ වෙසක් පෝයට දන්සල් කන්න යන අයගේ නළාවලින් ‘කපුටු කාක් කාක් කාක්’ වාදනය වෙනවා. මේ ‘කපුටු කාක් කාක් කාක්’ වාදනය වීම පටන් අරගත්තේ අරගල කාලේ. ‘කපුටු කාක් කාක් කාක්’ කතන්දරේ ඇතුළේ හිටියේ ලංකාවේ ඉතා ප්‍රකට දේශපාලකයෙක්. ඔහුගේ නමත් එක්ක ඈඳිච්ච ‘කපුටු කාක් කාක් කාක්’ කතන්දරයත් මේ විදියට දුරදිග ගිය බව තමයි අපිට දැනෙන්නේ. කොහොම වුණත් දැන් දේශපාලකයන්ගේ හොරකම්, මැරකම්, ජඩකම් ගැන කතාකරද්දී ‘කපුටු කාක් කාක් කාක්’ කියන්න පටන් අරගෙන තියෙනවා. ‘කපුටු කාක් කාක් කාක්’ කතන්දරය එන්නේ අපි කවුරුත් දන්න ප්‍රකට ගායකයෙක් වෙච්ච, ප්‍රකට නළුවෙක් වෙච්ච, ප්‍රකට කලාකරුවෙක් වෙච්ච ෆ්‍රෙඩී සිල්වාගේ ගායනයක් එක්ක. ෆ්‍රෙඩී සිල්වා මීට අවුරුදු ගානකට කලින් ගායනා කරපු මේ ගීතය කොච්චර සත්‍යතාවක් සහිතව දේශපාලනික වශයෙන් මිනිස්සු අතරට ගියාද කියන එක හරිම පුදුමාකාරයි. රටේ වෙන්න පුළුවන් දේවල් මේ ගායකයෝ මේ කලාකාරයේ මීට අවුරුදු ගානකට කලින් තේරුම් අරන් තියෙනවා කියන එක දැන් අපිට හොඳටම පැහැදිලියි. Sri Lanka Latest News

මේ විදියටම ආයෙත් අලුත් සින්දුවක් එළියට ඇවිල්ලා. ඒ තමයි ‘පච ලාභයි’ කියන ගීතය. ‘පච ලාභයි’ කියන ගීතය ගායනා කරන්නෙත් අපි දන්න ෆ්‍රෙඩී සිල්වාම තමයි. ෆ්‍රෙඩීගේ පච ලාභයි ගීතය දැන් ඔන්න සමහරු කියනවා අදට ගැළපෙනවා කියලා. අපි නම් නෙවෙයි එහෙම කියන්නේ සමහරු. ඒගොල්ලෝ කියනවා අපේ රටේ දැන් තියෙන දේශපාලන ක්‍රමයට මෙන්න මේ ‘පච ලාභයි’ කියන ගීතය ගැළපෙනවා කියලා. අපි දන්නේ නෑ ගැළපෙනවද නැද්ද කියලා. කොහොම වුණත් ඉතින් ලංකාවේ දේශපාලනය ගැන ඔය වගේ සින්දු ඕනේ තරම් ගැළපෙන බව හොඳටම අපිට විශ්වාසයි. මොකද ලංකාවේ දේශපාලකයෝ කොහොමත් දේශපාලනය කරන්නේ අපි සාමාන්‍යයෙන් කතාකරන ‘පච ලාභයි’ ලාභයි කියන සම්ප්‍රදායේ දේශපාලනයක් එක්කම තමයි. ඒ වුණාට මේ වෙලාවේ අපේ අලුත් ආණ්ඩුව වැඩ කරගෙන යද්දී ඒගොල්ලෝ බොරු කියනවා කියන එක නිතරම දැන් දේශපාලන වේදිකාවේ විතරක් නෙවෙයි එළිමහනේ බොහෝ තැන්වලත් කියැවෙන්න පටන් අරගෙන.

හුඟක් වෙලාවට කට්ටිය කියන්නේ ඒගොල්ලෝ බලයට එන්න කලින් කියපු බොරු ටික දැන් අතේ පත්තු වෙලා කියලා. මේවට නෑ කිව්වට, මේවා බොරු කිව්වට සමහර දේවල් නම් තියෙනවා ඇත්තටම එහෙම වෙලා තියෙන. කළුතර පැත්තේ ඉන්න මන්ත්‍රීතුමියක් එහෙම නිතරෝම බොරු කියනවා. සමහර කියපුවා බොරු තමයි කියලා උන්දෑ පිළිගන්නවා. ඒ නිසා මේ බොරු කියන එක දැන් අපේ රටේ දේශපාලන වශයෙන් විලාසිතාවක් වෙලා වගේම මේගොල්ලෝත් ඒ සින්දුවට ගැළපෙන විදියට හැසිරෙනවද කියලා අපිටත් හිතෙනවා. අපිට එහෙම හිතුණට අපි ඒ සින්දුව කියන්නේ නෑ. ඒ වුණාට රටේ මිනිස්සු අන්න ඒ සින්දුව මේ වෙලාවට ගැළපෙනවා කියලා කියනවා.

අපි මේ ලිපිය ලිව්වේ වෙන මොනවටවත් නෙවෙයි. බලන්නකෝ මේ එදා හිටපු ගී පද රචකයෝ, එදා හිටපු ගායකයෝ, එදා හිටපු සංගීතවේදියෝ ගායනා කරපු සින්දු කොච්චර නම් සර්වකාලීනයිද? සර්වකාලීනයි කියන එකෙන් අදහස් කරන්නේ හැම කාලයකටම ගැළපෙනවා කියන එක. එදා වගේ නෙවෙයි. අද තාක්ෂණය වෙනස්. අද රට වෙනස්. අද මිනිස්සු හිතන විදිය වෙනස්. අද මිනිස්සුන්ගේ ජීවිත වෙනස්. අද සංගීතය වෙනස්. සාහිත්‍යය වෙනස්. හැම දේම වෙනස් වුණාට මේ ගීත විතරක් හැමදාටම ගැළපෙන විදියට ලියන්න, හැමදාටම ගැළපෙන විදියට ගායනා කරන්න එදා හිටපු පැරැණි ගායන ශිල්පීන් සමත් වෙලා තියෙන බව තමයි අපිට දැන් පිළිගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඔන්න අපි කිව්ව නිසා කාටවත් මේවා කියලා විහිළු කරන්න නෙවෙයි, නිකමට අහලා බලන්නකෝ. ‘කපුටු කාක් කාක් කාක්’ නම් දැන් අහලා පුරුදු ඇතිනේ. අහලා බලන්න අලුත් සින්දුව ‘පච ලාභයි’.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පුංචි ඡන්දය මහඡන්දයක් නම් ආණ්ඩුවට 122ද 100ට අඩුයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

පොඩි මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන් යන සජිත්ගේ ‘ගමින් ගමට නගරයෙන් නගරයට’ ගමන මහ වැස්සටවත් නවත්වන්න බැරිවෙයි! මේ මහවැස්සේ බටහිර කුට්ටියාවත්ත 797 නිවාස සංකීර්ණයට සජිත් ආ හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.