වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.Sri Lanka Latest News
එක් අයෙකුගේ මළසිරුර පසුව හමුව ඇති අතර අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
ඔවුන් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.










