• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි තනිවෙලාද? නෑ බයවෙන්න එපා! අලුත්ම ග්‍රහලෝකයක් නාසාවෙන් හොයාගත්තා! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අපි තනිවෙලාද? නෑ බයවෙන්න එපා! අලුත්ම ග්‍රහලෝකයක් නාසාවෙන් හොයාගත්තා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අහස බැලුවොත් ඔයාටත් හිතෙනවා ඇති ‘අපි මේ විශ්වයේ තනිවෙලාද’ කියලා. එහෙම හිතපු කෙනෙකුට තමයි මේ කතාව.
‘මං හිතන්නෙ, අපි තනිවෙලා නැහැ.’ මම ඇයි එහෙම කියන්නේ? Sri Lanka Latest News

මීට දින කිහිපයකට කලින් විශ්වය පිළිබඳ සෙවීමේ නව පියවරක් ලෙස NASA සහ ESA විද්‍යාඥයෝ විසින් K2-18b නම් ග්‍රහලෝකයක් සොයාගෙන තියෙනවා. මෙය පෘථිවියට වඩා ද්‍රව ශක්තියෙන් යුක්ත, වායුගෝලයක් සහිත, ජීවය පැවැතිය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ඔබ තවමත් හිතන්නේ අපි තනිවෙලා කියලද? හොඳයි මේ ටිකත් කියවලා බලන්න.

K2-18b ග්‍රහලෝකය පෘථිවියට වඩා 8.63 ගුණයක Mass එකක් සහ 2.6 ගුණයක විෂ්කම්භයක් ඇති ග්‍රහලෝකයක් වන අතර, NASA ආයතනයේ James Webb Space Telescope (JWST) මගින් K2-18b පිළිබඳ සිදුකළ නවතම නිරීක්ෂණවලින් අනාවරණ වන්නේ මෙය Hycean Planet එකක් වන බවය. මෙහි වායුගෝලයේ ජල වාෂ්පය, මිතේන් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි වායු තිබෙන බව විද්‍යාඥයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙවැනි වායු සංයෝග, පෘථිවියෙත් ජීවය සමග සම්බන්ධව ඇති නිසා, එමගින් ජීව පැවැත්ම පිළිබඳ ඍජු නොවූද ඉඟි ලබාගත හැකි බවත් විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

දැන් මේක කියවන ඔබට නැගෙන ප්‍රශ්නය තමයි, මේ ග්‍රහලෝකය තියෙන්නේ කොච්චරක් දුරකින්ද කියන එක.

K2-18b ග්‍රහලෝකය, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 120ක් දුරින්, K2-18 නම් කුඩා රතු තාරකාවක් වටා භ්‍රමණය වෙමින් පවතිනවා. එය හැඳින්වෙන්නේ Habitable Zone ලෙසයි. එනම් ජලය ද්‍රව ලෙස පවතින්නට හැකි තාප මට්ටමක් ඇති පරාසයයි. මෙම තත්ත්වය නිසාම, ජීවය සොයාගැනීමේ ව්‍යාපෘති අතරේ මෙය දැක්මක් වන ග්‍රහලෝකයක් බවට පත්ව තිබෙනවා. මේ දක්වාම අපට ජීවය ඍජුවම දැකගැනීමට නොහැකි වුවද, මෙවැනි ග්‍රහලෝක නිරීක්ෂණයන් මගින් විද්‍යාඥයන්ගේ උනන්දුව ඉතා වැඩිවී ඇත. ජීවය පිළිබඳ සෙවීම්වලට නව ආරම්භයක් ලෙස K2-18b ග්‍රහලෝකය හඳුන්වා දීමට පුළුවන්.

දැන් අපිට මතුවන ප්‍රශ්නය තමයි අනාගතයේදී අපිටත් K2-18b හි ජීවත් වෙන්න පුළුවන්ද සහ එම ග්‍රහලෝකයේ මිනිසුන් සිටිනවා නම් ඔවුන් අපිව මිත්‍රත්වයෙන් පිළිගනීද කියන එක.

පෘථිවියෙන් එහා ජීවය පිළිබඳ සෙවීමේ ගමන දිගුවක් වන අතර, K2-18b වැනි ග්‍රහලෝක බොහෝ දෙනාගේ කුතුහලය දැඩිවම ඇදගෙන තිබෙනවා. ඔබ, මම, අපි හැමෝම අද මෙවැනි දේවල් අහනවා දකිනවා. විවිධ දේවල් සොයාගන්නවා. අපිට නොපෙනෙන ලෝකයේ අපි වගේම මිනිසුන් සිටිනවා නම් ඔවුන් ද මෙලෙසම අපිව දකිනවාද? සොයනවාද? මෙවැනි ග්‍රහලෝක පිළිබඳ සෙවීම්, ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමේ ආරම්භයක් වෙන්න පුළුවන්. අපි බලා ඉඳිමු. අනාගතය මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලබාදේවි.

ඊ.ඩී. චමත්

SendShareShare
Previous Post

 සැකයි කියලා ඕන වෙලාවක පොලිස් නිලධාරියෙක්ට ඔයාගේ ෆෝන් එක චෙක් කරන්න පුළුවන්ද? මෙන්න නීතිය! I Sri Lanka Latest News

Next Post

කොන්දේසි කඩා ආණ්ඩුව සමාගමකට බදු සහන දීමෙන් මතගැටුමක්! IMF දරුණු වෙයි! කොන්දේසි දැඩි කරයි! හතරවැනි වාරිකය වැට උඩ! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.