• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමතැනම වෙඩි තියනවා! ගෙදරට ඇවිත් මිනී මරනවා! තුන්වැනි ඡන්දයත් ඇවිත්! දැන් රටේ නීතිය තීන්දු ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවද පාතාල කල්ලිද? මාලිමා ආණ්ඩුවේ වැඩ බැරිකම සජිත් පෙන්වා දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 28, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
ජනාධිපතිතුමා 21 එළියට දානවා කියපු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කෝ? ඒකත් පචයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට අප තුන්වැනි මැතිවරණයට මුහුණ දී ඇති බවත් අද රටේ ජන සමාජය ඉහළින්ම විෂමතා සහිතව නිර්මාණය වන බවත් මිනිමරු සංස්කෘතිය ඝාතන සංස්කෘතිය නිර්මාණය වී ගේ ඇතුලෙම වෙඩි තියන තැනට පත්ව ඇති බවත් මහපාරේ රෝහලේ පවා වෙඩි තබන බවත් සන්නද්ධ කණ්ඩායම් හා මැර කල්ලි මිනිමරු කල්ලි මෙරට ජනතාව බිය වද්දි භීෂණයක් ඇති බව ජනතාව සතු නිදහස ජීවත් වීමේ අයිතිය උදුරා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද රටේ නීතිය වල් වැදී කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් නීතියේ ආධිපත්‍ය නැතිවී ඇති බවත් රටේ නීතිය තීන්දු කරන්නේ පාතාල කල්ලි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි

පසුගිය කාලයේ අප රටේ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක බවත් මේ මාස කීපයට ජීවිත රැසක් අහිමි වී ඇති බවත් ආරක්ෂාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණට අනුව මෙය ජාතික ආරක්ෂක ගැටලුවක් නොවන නමුත් ජනතාවට රැකවරණය නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්න නිදහස භුක්ති විදින්න ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වී ඇති බවත් මේ මිනිමැරු සංස්කෘතිය නැති කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද මාලිමාවට තමයි ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න වෙලා තියෙන්නෙ

ජාතික ආරක්ෂාව ගැන පාඩම් කියල දෙන්න පුලුවන් කියපු රජයට ජාතික ආරක්ෂාව ගැන පාඩම් කියල දෙන තැනට රට පත්ව ඇති බවත් කප්පම්, ඝාතන නිසා කාන්තාවන් දරුවන් ආදිය අනතුරේ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපිට පළාත් පාලන ආයතනවල බලය දෙන්න..අපි අපරාධ මඩින්නම්

පළාත් පාලන ආයතන හරහා ආගමික සිද්ධස්ථාන සම්බන්ධ කර ගෙන සිවිල් ආරක්ෂක ප්‍රජා ආරක්ෂක කමිටු ඇති කර ජනතාව කේන්ද්‍ර කර ගත් ආරක්ෂක වැඩපිළිවෙළකට සමගි ජන බලවේගයට බලය ඇති පළාත් පාලන ආයතන හරහා සිදු කරණ බවත් රාජ්‍ය බලයට වඩා ජනතා සහභාගිත්වය මෙහි දී වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මිනිමරු සංස්කෘතිය, මිලේච්ඡත්වය නැති කළ යුතු බවත් මිනිමරු කල්ලිවලට පාතාල කල්ලිවලට ජන සමාජයේ හිස එසවිමට ඉඩ නොදිය යුතු බවත් නීතියේ ආධිපත්‍යය සුරකිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේක වැඩ බැරි ආණ්ඩුවක්

මේ ආණ්ඩුව වැඩ බැරි දර්ශනයක් නැති ආණ්ඩුවක් බවත් වැඩ බැරි වුනාට පච දේශපාලනය කයිවාරු දේශපාලනයෙන් කප් ගසා ඇති බවත් මැතිවරණ වේදිකාවේ කියු කිසිම පොරොන්දුවක් අද ඉටු කර නොමැති බවත් තෙල් මිල, විදුලි බිල,බඩු මිල,වැට් බදු ආදිය අඩු කරනවා කිව්වත් අද ඒ කිසිවක් නොවූ බවත් රැකියා විරහිත උපාධිධාරීන්ට පවා රැකියා දෙනවා කිව්වත් එයද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොරු මල්ලක් බොරු පොරොන්දු මාලාවක් පච මල්ලක් ඉදිරිපත් කළ මේ රජය දැන් නව පච මල්ලක්ද ඉදිරිපත් කරන බවත් අයවැයේවත් නැති පොරොන්දු කියමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

හරියට වෙලාවටම වසා දමයි! දළදා වඳින්න ඈත පළාත්වලින් ඇවිත් දවස් තුන හතර වැස්සේ තෙමි තෙමී පෝලිමේ සිටි බැතිමතුන් හිස්අතින් අඬ අඬා ගෙදර යයි! නුවර අයටවත් චාන්ස් එකක් ලැබිලා නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

පුළුවන් නම් අනුරලාගේ හාමු මහත්තයා රනිල්ව එක පැයකට හිරේ දාන්න! දිලිත් ප්‍රසිද්ධියේ අනුරටයි මාලිමාවටයි චැලෙන්ජ් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.