• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායකගේ ශෝක පණිවුඩයත් අරන් වතිකානුවට ගිය හෙක්ටර් අප්පුහාමි සහ කාවින්ද ජයවර්ධන අවසන් ගෞරව දක්වයි!  PHOTOS I Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
විපක්ෂනායකගේ ශෝක පණිවුඩයත් අරන් වතිකානුවට ගිය හෙක්ටර් අප්පුහාමි සහ කාවින්ද ජයවර්ධන අවසන් ගෞරව දක්වයි!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා වෛද්‍ය කවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රී වරුන් අද දිනයේ දී වතිකානුව ට ගොස් ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරවය දැක්වූ අතර මෙහිදී විශේෂයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් ලෙස අප මෙම අවස්ථාවට සහභාගී වූයේ විපක්ෂ නායකතුමා සහ රටේ සමස්ත ජනතාව නියෝජනය කිරීමක් ලෙස ය.Sri Lanka Latest News

ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් වුවත් අපේ රට හා ජනතාව කෙරෙහි ආදරයක් හා උනන්දුවක් දැක් වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දෙවරක් ලංකාවට පැමිණ මරදමඩු සිද්ධස්ථානය වන කතෝලික ජනතාවගේ මුදුන් මල්කඩ ආශිර්වාද කිරීම හා බෝලවලාන අධ්‍යාපන කේන්ද්‍රස්ථානය අශිර්වාද කිරීමටත් , 2019 පාස්කු ඉරු දින ප්‍රහාරයට සාධාරණය ඉටු කිරීමටත් උන්වහන්සේ හඬ නැගූ අතර ඒ සඳහා මැදිහත් වී කටයුතු කිරීම ද සිදුකරන ලදී.

එමෙන්ම 2025 පාස්කු ඉරුදින උන්වහන්සේ ලෝකයේ ජනතාවට ආශිර්වාද කරමින් යාඥා කළේ ලෝක සාමයයි. එහිදී ඊශ්‍රායලය , පලස්තීනය , යුක්‍රේනය හා රුසියාව යන රටවල ජනතාවට සාමය ප්‍රාර්ථනා කරන ලදී. මේ කාලය අතරතුර දී උන්වහන්සේ අප අතරින් වෙන් වී ස්වර්ගස්ථ වූ අතර සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වතිකානුවට ගොස් උන්වහන්සේට අවසන් ගෞරවය දැක්වීම සඳහා වෛද්‍ය කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමත්, හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමා සහ ඉතාලියේ ප්‍රිවෙන්සි නගරයේ ජීවත්වන රෝහිත ක්ලාසිඩෝ මැතිතුමත් අප සමඟ එක් විය.

SendShareShare
Previous Post

කොරේ පිටට මරේ වගේ! ප්‍රාදේශීය සභාවලට සල්ලි හොයන්න ලාල්කාන්තලා බලු බද්දක් ගහන්නද යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

හදිසියේ කරන්න ගිහින් අනාගත්තා! අඩු තරමේ මහනායක හාමුදුරුවන්වත් දියවඩන නිළමේවත් කියපු දේවල් තඹ දොයිතුවකට ඇහුවෙ නෑ! රාජ්‍ය අනුග්‍රහය දෙනවා කිව්වත් ආණ්ඩුව කිසි දෙයක් කළේ නෑ! ටවුමේ ලයිට් එකක් නෑ.. බෞද්ධ කොඩියක් නෑ! මිනිස්සුන්ට කන්න නෑ! මොනවද මේ දෙකයි පනහේ වැඩ! පිච්චමලින් සුවඳවත් වුණු දළදා මාලිගාව දැන් ගඳ ගහනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.