• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආවෙ පොහොසත් රටක් හදනවා කියලා! ඒත් බොරුවෙන්-පචයෙන් විතරක් පොහොසත් වුණු රටක් හදලා ආණ්ඩුව අද ජනතාව අනාථ කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 20, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
පුනරුදය උදාවුණේ දුප්පත් ජනතාවටද පාතාලයටද? ධනපති පංතියට බැන බැන ගියත් දුප්පත් ජනතාව වෙනුවෙන් ධනපති පංතිය කරපු දේවත් මාලිමා ආණ්ඩුවට අද කරගන්න බැරිව කෙඳිරි ගානවා! සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ අද ඇත්තේ බොරුව රජ කරන යුගයක්, රැවටිල්ල ඇන්දවීම, ජනතාව මංමුලා කිරීම, බොරුව හා පචය තුළින් සමස්ත රටේ ජනයා අනාථ වූ යුගයක් ඇති බවත් කියපු දේවල් කිසිවක් මේ රජය ඉටු කර නොමැති බවත් පොහොසත් රටක් බිහි කරනවා කියා ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා රටත් ජනතාවට සහමුලින්ම අනාථ කළ යුගයක් නිර්මාණය කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මිනිනේරිය, හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

අප රට තුළ අඩු මිලකට බලශක්තිය නිෂ්පාදනය කළ හැක්කේ පුනර්ජනනීය බලශක්තිය හරහා බවත් මාලිමා රජය වේදිකාවේ පවා මේ පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දෙන බවට පොරොන්දු වුවත් අද රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ මේ පුනර්ජනනීය බලශක්තිය විනාශ කිරීම බවත් මොවුන් ඉන්ධන, තාප හා ගල්අගුරු බලාගාර මාෆියාවට යට වී ඇති බවත් මොවුන් මේ බලාගාර හිමියන්ගේ වහලුන් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටටම පචයයි බොරුවයි කියමින් පුනර්ජනනීය බලශක්තිය විනාශ මුඛය කරා ගෙනවිත්

මෙරට බලශක්තිය ක්ෂේත්‍රය මේ ඉන්ධන, තාප හා ගල්අගුරු බලාගාර මාෆියාවල ග්‍රහණයට ලක්වීම නිසා විදුලි මිල වැඩිවිය හැකි බවත් ලෝකයේ බහුතර රටවල් පුනර්ජනනීය බලශක්තියට මාරුවන අවස්ථාවක අප රටේ රජය රටටම පචයයි බොරුවයි කියමින් පුනර්ජනනීය බලශක්තිය විනාශ මුඛය කරා ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝ පොහොර සහනාධාරය

ගොවිතැන් කටයුතු ආරම්භ කළත් පොහොර සහනාධාරය තවමත් නොමැති බවත් ඉදිරියේ දී පොහොර මිල පවා ඉහළ යා හැකි බවත් අලි මිනිස් ගැටුම ගංවතුර නිසා සිදුවූ වගා හානිවලට දේපල හානිවලට ජීවිත හානිවලට පවා වන්දි ගෙවා නැති බවත් මේ වන විට ජනතාව රැවටී අනාථ වී අවසන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පච දේශපාලනයට නැවතීමේ ලකුණ තබමු

හාල්, පොල්, කිරිපිටි, ඖෂධවල මිල පවා වැඩි වී ඇති බවත් රටේ ජනතාවට ලුණු ටිකවත් දී ගන්න බැරි පච ආණ්ඩුවක් ඇති බවත් මේ බොරුවට මංමුලාවට රැවටිල්ලට මේ පච දේශපාලනයට නැවතීමේ ලකුණ තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

මේ රජය බොරු කියා ජනතාව අන්දවන්න බැරි වෙන කොට පළාත් පාලන මැතිවරණයෙන් මාලිමා පාලනයක් බිහි නොවන්නේ නම් ඒ සභාවලට අවශ්‍ය ප්‍රතිපාදන දෙන්නේ නැති බවට ජනාධිපතිවරයා පවසන බවත් මෙයට ජනතාව නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් 20%කින් පවා විදුලි බිල අඩු කළේ ජනතාගෙ නැගී සිටිම නිසා බවත් විදුලි බිල අඩුවුණේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා නොව ජනතාව⁣ගේ ප්‍රශ්න කිරිම නිසා බවත් ඉතිරි 13% අඩු කරණ දිනය දැන ගැනිමට අවශ්‍ය බවත් තෙල් මිල සම්බන්ධයෙන් රජය අනුගමනය කරන්නේ මෙවැනි ප්‍රතිපත්ති නිසා තවදුරටත් මේ ටොම්පච දේශපාලනය නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඔක්කොම බලන් හිටියා අද මහමොළකාරයා එළියට දානකම්! ඒක කෙසේවෙතත් කොමිසම් වාර්තාව ඇමැති CID එකට බාර දීලලු! අනේ පව් මහමොළකාරයා! I Sri Lanka Latest News

Next Post

චීනය අනුරට අලුත් යෝජනාවලියක් එවයි! ගත්තත් අමාරුවේ..! නොගත්තත් අමාරුවේ..! අනුර ගනියිද-නොගනියිද? I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.