• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අල්ලස් කොමිසම ක්‍රියාත්මක වී තිබෙන ‘අතිශය වේගවත් ස්වරූපය’ පුදුම සහගතයි! රනිල් දාපු නිවේදනයට අල්ලස් කොමිසමේ සභාපතිගෙන් සැර උත්තරයක්! ‘අපි රෑත් වැඩ! කොමිසමේ වැඩ කව්රුහරි ප්‍රශ්න කරනවා නම් ඒක වෙනම හොයන්න ඕන! කොමිසම හෑල්ලු කරන්න කාටවත් ඉඩ තියන්න බෑ! මේක 100%ක්ම ස්වාධීන කොමිසමක්!’ I Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අල්ලස් කොමිසම ක්‍රියාත්මක වී තිබෙන ‘අතිශය වේගවත් ස්වරූපය’ පුදුම සහගතයි! රනිල් දාපු නිවේදනයට අල්ලස් කොමිසමේ සභාපතිගෙන් සැර උත්තරයක්! ‘අපි රෑත් වැඩ! කොමිසමේ වැඩ කව්රුහරි ප්‍රශ්න කරනවා නම් ඒක වෙනම හොයන්න ඕන! කොමිසම හෑල්ලු කරන්න කාටවත් ඉඩ තියන්න බෑ! මේක 100%ක්ම ස්වාධීන කොමිසමක්!’ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබදව ප්‍රශ්න කිරීම සදහා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම හමුවට කැදවා තිබුණි.Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරයා, චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් ඔහු කළ එම ප්‍රකාශය සිදුකර තිබුනේ අප්‍රේල් මාසයේ 10 වන දා සවස 6 ට පමණය.

හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදු කර පැය 18 ක් ඇත-ළත, අල්ලස් කොමිසම, එකී ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා හිටපු ජනාධිපතිවරයා කැදවීමට තීරණය කර තිබෙන බව දැනුම් දෙන ලිපිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබුණි.

අල්ලස් කොමිසම විසින් එවා තිබුණු එම දැනුම් දීමේ ලිපිය ලැබුණු සැනින්, හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය ඊට පිළිතුරු ලිපියක් අල්ලස් කොමිසමට නිකුත් කළේ ය.

එම ලිපියේ සදහන් කර තිබුණු පළමු වාක්‍යය වී තිබුණේ, අල්ලස් කොමිසම ක්‍රියාත්මක වී තිබෙන “අතිශය වේගවත් ස්වරූපය ” පුදුම සහගත බවයි.

අල්ලස් කොමිසම රාත්‍රී කාලයේ වසා ඇති බව උපකල්පනය කර තිබෙන හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය, චාමර් සම්පත් සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය පිළිබදව අවධානය යොමු වී, හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවට කැදවන ලිපිය නිකුත් කිරීම සදහා අල්ලස් කොමිසමට ගත වී ඇත්තේ පැය තුනකටත් වඩා අඩු කාලයක් බව පවසයි.

හිටපු ජනාධිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අතර මෙවැනි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන පරිසරයක, සිරස නාලිකාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගෙන් “කොමිසම ක්‍රියාත්මක වන අතිශය වේගවත්” ස්වරූපය පිළිබදව ප්‍රශ්න කර සිටියේ ය.

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසා සිටියේ, කොමිෂම රාත්‍රී කාලයේදීත් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම, කොමිෂම ක්‍රියාත්මක වන වේගවත් භාවය යමෙකු ප්‍රශ්න කරයි නම්, එය වෙනම සිතා බැලිය යුතු කාරණයක් බවද ඔහු පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සීයට සීයක් ස්වාධීන ආයතනයක් බව පවසන රංග දිසානායක මහතා නීතියට අනුව පිහිටවා ඇති එම කොමිෂන් සභාව හෑල්ලුවට ගැනීටම කිසිවකුට ඉඩ දිය නොහැකි බවද පවසයි.

SendShareShare
Previous Post

දුප්පත් හා කුඩා රටවල් 28ක් තීරු බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ට්‍රම්ප්ට යවපු ලියුමෙන් ලංකාව හලලා!  I Sri Lanka Latest News

Next Post

මනම්පිටිය දේවස්ථාන වෙඩිල්ලේ සියල්ල එළියට! තියලා තියෙන්නේ බඳින තුවක්කුවකින්! දේවගැතිතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් තිබිලා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.