• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක පෑන් පාරින් ප්‍රශ්න විසඳනවා කියපු ජනාධිපතිතුමාටයි මාලිමා ආණ්ඩුවටයි වෙච්ච දෙයක්! මෙන්න පැය 24ම දැන් කරන දේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 17, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
එක පෑන් පාරින් ප්‍රශ්න විසඳනවා කියපු ජනාධිපතිතුමාටයි මාලිමා ආණ්ඩුවටයි වෙච්ච දෙයක්! මෙන්න පැය 24ම දැන් කරන දේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බෙහෝ දෙනා ජනතා විමුක්ති පෙරමුණට බහුතරය ලබා දී බඩු මිල අඩු කරන, විදුලි බිල හා තෙල් මිල අඩු වෙන, ජීවත් විය හැකි රටක් බිහි වන රාජ්‍ය පාලනයක් අපේක්ෂා කළත් මේ මොහොත වන විට මැතිවරණ වේදිකාවේ වූ පොරොන්දු ඉටු නොකරන ජනතාව අන්දවන පච ආණ්ඩුවක් රටේ ඇති බවත් ආහාරපානවල මිල වැඩි වීමට බඩු මිල ඉහළ යාමට රජයට විසඳුමක් නොමැති බවත් දරුවන්ගේ මව්වරුන්ගේ ජනතාවගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා පවා ඉටු කළ නොහැකි වී ඇති බවත් රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ පවා හිඟ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ වන විට පාසල් උපකරණ අත්‍යාවශ්‍ය ආහාරවලට පවා වැට් බදු ගසන බවත් ඊට අමතරව ජනතාවට පොරොන්දු වූ ඉන්ධන සහනාධාරය පවා ලබා නොදී ඇති බවත් එක පෑන් පාරින් ජනතා ගැටලුවලට විසදුම් සපයනවා කිව්වත් කිසිවක් ඉටු නොවී ඇති බවත් මේ අය පැය 24ම ජනතාව රැවටීම බොරු කීම ඇන්දවීම පමණක් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීගමුව ආසනයේ, නැලල්ලවත්තදූ කොට්ඨාසයේ පැවැති ජන හමුවක් අමතමිනි.

පුනර්ජනනීය බලශක්තියට ඉඩ දෙනවා යැයි මැතිවරණ වේදිකාවේ කිව්වත් අද වන විට පුනර්ජනනීය බලශක්ති ක්⁣ෂේත්‍රය විනාශ කරන බවත් පුනර්ජනනීය බලශක්තියෙන් බැහැරව රජය ඉන්ධන මාෆියාව ගල් අඟුරු මාෆියාවට හසුවී ඇති බවත් වැඩි මිලකට විදුලිය නිපදවන තාප ඉන්ධන හා ගල් අඟුරු බලාගාර හරහා කොමිස් ගන්න පහසු නිසා සූර්ය බලශක්ති බලාගාරවලට රජය අවසර නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නව ආයෝජන රටට එන්න නම් විදුලි බිල අඩුවිය යුතු බවත් ඒ සදහා වාසිම පුනර්ජනනීය බලශක්තිය වුවත් වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුප්පත්කම වැඩි වී ආහාර හා ආහාර නොවන අවශ්‍යතාවල මිල වැඩි වී ඇති බවත් දරිද්‍රතාවය අසහනය නිසා ජනතාව අමාරුවෙන් ජීවත් වන බවත් එම නිසා පච දේශපාලනය වෙනුවට ජනතා ගැටලුවලට උත්තර ලබා දෙන යුගයක් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

Next Post

මඩ ගහනවා කියලා පොලිසියේ පැමිණිලි කළ නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහට වෙලා තියෙන්නේ කොහොල්ලෑ බබාට වෙච්ච දේ! කරන්න දෙයක් නෑ! කාට හරි මඩ ගහන එක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙස සලකන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.