• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ දුප්පත්කම වැඩිවෙලා! නගරයේ වගේම ගමේ දුප්පත්කමත් ඉහළ ගිහින්! කෝ දුප්පත්කම තුරන් කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක්? VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 13, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අපි කොච්චර කිව්වද? ඇහුවෙ නෑ! උද්දච්ඡ විදිහට හිනාවෙවී හිටියා! දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෙහේ කමිටු දැම්මට එහේ ට්‍රම්ප් බදු අඩු කරන්නේ නෑ! අඩු තරමේ බංකොලාත් රටකට මෙහෙම කරන්න එපා කියන්නවත් බැරි තරමට මේ ආණ්ඩුව බංකොලොත් වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට රටේ දුප්පත්කම වැඩි වී ඇති බවත් ග්‍රාමීය වතු ප්‍රදේශයේ මෙන්ම නාගරික දුප්පත්කම ඉහළට පැමිණ ඇති මුත් මේ දුප්පත්කම තුරන් කිරීමට වත්මන් රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බොරැල්ල දෙමටගොඩ කොට්ඨාසයේ පැවැති ජන හමුවක් අමතමිනි.

දුප්පත්කම තුරන් කිරීමට නම් නියත වශයෙන් ඉතිරි කිරීම, ආයෝජනය, පාරිභෝජනය, නිෂ්පාදනය මෙන්ම අපනයනයත් තිබිය යුතු වුවත් රජය ක්‍රියාත්මක කරන අස්වැසුම වැඩසටහනෙන් පාරිභෝජනය පමණක් ප්‍රවර්ධනය කරණ බවත් මෙවැනි වැඩසටහන් සාර්ථක වීමට ප්‍රජා කේන්ද්‍රීය සහභාගීත්ව සංවර්ධනයක් සිදුවිය යුතු වුවත් රජයට ඒ ගැනවත් අවබෝධයක් නොමැති බවත් සුළු පිරිසක් සනසන්න සුළු මුදල් ආධාරයක් පමණක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විශ්වාස කරන ආකාරයට රජයේ සහනාධාරවල වහලුන් නොවී ස්වෝත්සාහයෙන් දුප්පත්කම තුරන් කල හැකි බවත් දුප්පත්කම තුරන් වන විට අගහිගතා ඉවත්ව අවශ්‍යතා ඉටු වී අමතර මුදල් ඉතිරි වි අනාගතය සුරක්ෂා වන බවත් එය තිරසර දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රමයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කරා යන ගමනේ බලාපොරොත්තු දැල්වෙන-සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා! ජනපති අනුරගේ පළමු අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩය!  I Sri Lanka Latest News

Next Post

මහින්ද ළමයෙක් වඩාගනිද්දී JVP එක මොනවද නොකිව්වේ? සජිත් ළමයි එක්ක කතා කරද්දි JVP එක මොනවද නොකිව්වේ? අද අනුර කුමාරම රැස්වීම්වල ළමයි වඩාගන්නවා! එදා අනෙක් අයට නරක දේ දැන් ඒ අයට හොඳ වෙලා! මේ අය මිනිස්සු අතර වෛරය හදන්න මොනතරම් නම් බොරු කිව්වද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.